එක එකාගේ වාසනාව අමුතුයි. බලහන් දැන් මෛත්‍රී මෑන්ස්ගේ වාසනාවට 2015 ජනාධිපති වුනා. හැබැයි 2019 ඇඩ්‍රස් නැතිවුනා. මිනිස්සු හිතුවේ ඒක පොරගේ අවාසනාව කියලා. ඒත් ඒ තමයි මෑන්ස්ට 2014 ලැබුනට වඩා සුපිරි වාසනාව. හිතහංකෝ 2019 මෛත්‍රීට ජනාධිපති අපේක්ශකත්වය හිමිවෙලා පොර දෙවෙනි වතාවටත් ජනාධිපති වුනා නම්. සරලව අද දවස උදාහරණයට ගත්තොත්
අර නැව ගිණි අරන් රසායනික ද්‍රව්‍ය ටික වෙරළට ගහන් ආපු එක වලක්වපු නැති එකට - "කොන්ද පණ තියන පොරක් ජනාධිපති වෙලා හිටියා නම් අද අපේ වෙරළ රැකිලා. මුන්ට රට ගැන කිසි කැක්කුමක් නෑ. 10 ට නිදාගන්න එකෙක්ට පුලුවන්ද වෙරළ රකින්න අඩුම තරමේ ඩොලර් එකවත් පාලනය කරගන්න බැරි එකේ. තව අවුරුදු 4 ක් විඳවන්න වෙනවා. පුලුවන් නම් උඹලගේ ළමයින්ට පාස්පෝර්ට් එක්ක හදලා දීලා මේ රටින් පිටකරහල්ලා. හෙල යක්කයින් බැහැපිය පාරට"
ඒ නැවේන් වෙරළට ආපු ද්‍රව්‍ය මිනිස්සු උස්සන් යනවා දැක්කම - "යකෝ බලහංකෝ මුන්ගෙ නිරෝදායන නීතී. බලු බල්ලෙක් ගනන් ගන්නේ නෑ. රට ගැන හිතන කෙලින් තීරණ ගන්න නායකයෙක් හිටියා නම් මේ යක්කුන්ව කුදලන් ගිහින් දැන් හිරේ දාලා. අපේ කරුමෙට පොළොන්නරුවෙන් එකෙක් ආවා නේ. ඌ හෙට උදේට පත්තරේ දකී. ඒ වෙද්දි මේ අහිංසක මිනිස්සු තවත් කොරෝනා රැල්ලක් හදලා. නැත්තන් වෙන මොකක් හරි ලෙඩක් හදාගනී. මුන්ට වදින්න හෙන නෑ යකෝ"
කොත්මලේ ජලාශයට යන පාර ගිලා බැහැලා තඩි වලක් -" ඔන්න මුන්ගේ කාපට් කෙරුවාව. දේශීය ඉණ්ජේනේරුවන් අච්චර ඉඳිද්දි මේ පාර හදන්න දුන්නේ ස්කන්ස්කා-රුසියාවට. මෙකේන් ලොකු කුට්ටිය යන්නේ සිරිසේනගේ දුවගේ ඇඩ්වටයිසින් යුනිට් එකට. ඉතුරු ගානෙන් තමයි පාර හදන්නේ. දැන් ඔය කොරේ. මුන් ඩෑම් එක කඩලා ඓතිහාසික සෙංකඩගල පුරවරයම යට කරනකන් තොපි බුදිද? ලැජ්ජයි"
පලවෙනි කෝට් එකෙන් කොරෝනා රෝගින් 1,581 යි - "අද මොකෝ රෝගින් අඩූ? . ලොවෙත් මූ PCR පරීක්ශණ අඩු කරලා ඇති. යකෝ තොපි හිතුවද මේ රටේ ජනතාව අන්ධයි කියලා? ඇත්ත රිපෝට් වහාම එලියට දාපිය. මචන් අපේ මාමා වැඩකරන්නේ මේ හොස්පිටල් එකේ. මේ එයා එවපු වොයිස් නෝට් එක. කාටත් එලියට දෙන්න එපා. මුන් ගේමක් ගහනවා බං. මිනිස්සු 1,200 ගානක් නැතිවෙලා. මුන්ට තාමත් මේක සෙල්ල්මක්. මිලියනයක ජන ඝණත්වයක් සැලකුවහම ලෝකේ තුන්වෙනියට වැඩිම පිරිසක් මැරෙන රට ලංන්කාව. මුන් අපේ ජාතියම වැනසුවා යකෝ. අපි ඉවරයි.
අද වෙසක්. හැබැයි සමරන්න බෑ හැමෝම ගෙදර කොරෝනා නිසා - " බලහන් මේ සිංහල බෞද්ධ රටේ වෙසක් සමරන්න අපිට අවස්‍ථාව නැහැ. මුන් මේක කොළණියක් කරලා ඉවරයි. එදා අවුරුද්දට රට වහලා මුන් මේක පාලනය කරා නම් අද ලංකාවේ කොරෝනා නෑ. එතකොට අපි මේ වෙලාව වෙද්දි තොරණක් බලාගෙන, දන්සැල් 4,5 කට ගිහිලා, පන්සලට ගිහිල්ලා වෙසක් බලනවා ඇති. ලැජ්ජයි මහා ජාතිය බෞද්ධ වෙලත් මිනිස්සු මේ ගැන කතා නොකරන්නේ නැති එක ගැන. සිංහල ජාතියට අත තියලා උඹ වරද්දගත්තා මෛත්‍රීපාලයෝ. බලාගනින් තොට වෙනදේ"
අධික හුලං සහිත වැසිබර කාලගුණය - "ඔන්න ඕකයි කියන්නේ රටේ පාලකයා පතෝලයෙක් වුනහම ඒ රටට එන ස්වභාවික විහසනත් වැඩි. කොරොනා, ගංවතුර. දැන් සුලිකුණාටු. මේ පාලනය වහාම වෙනස් වෙන්න ඕන. උඹලගේ දැන්වත් ඇස් ඇරුණොත් හොඳයි. බලහං මේ රටට ඉදිරියට එන ස්වභාවික විහසන. ස්වභාදහම එක්ක සෙල්ලම් බෑ. උඹලා කිහිප දෙනෙක් කරපු වැරැද්දට මුලු රටටම දැන් වන්දි ගෙවන්න වෙලා"
පැයෙන් පැයට කරන්ට් කපනවා - " මුන්ගේ අඩුවෙලා තිබුනේ මේ කරන්ට් කැපිල්ල විතරයි. දැන් ඒකත් හරි. රටම කලුවරේ. හෙට උදේ අපෙ profile frame ටිකේ ඉටිපන්දමක් ගහලා 9:25 -9:27 දක්වා මේ රජයට එරහිව විරුද්ධත්වය ප්‍රකාශ කරපු. ප්‍රංශ කොඩිය දාගත්ත උන් නම් මෙව්වා දාන්නේ නැති වෙයි. පුලුවන් නම් ප්‍රොෆයිල් පික්චරේ මාරු කරලා මේ පෝස්ට් එක යටින් screenshot එක කමෙන්ට් කරන්න. අපි රැල්ලක් හදමු. ගෝ හෝම් මෛත්‍රී"
කුසල් ජනිත් මාධ්‍ය ඉදිරියේ කියලා ක්‍රීඩකයන්ගේ පඩි අඩු කරපු එක තමයි තරඟාවලි පරාජයට මානසිකව බලපෑවේ කියලා - " මුන් ලොක්කෝ ටික ප්‍රාඩෝ ගෙන්නනේ නෑ කිව්වට මුන් නැව ගිණි ගනිද්දි ජනතාවගේ අවධානය එහෙට යොමු කරලා හොරෙන් ප්‍රාඩෝ ගෙන්නලා ඇති. සිරිසේනයෝ, තොපි සැප ගන්න නෙවේ තොපිව අපි පත් කරගත්තේ. මේ රට වෙනුවෙන් ක්‍රීඩකරන ක්‍රීඩකයන්ගේ පඩි ටික මුලින් හරියට ගෙවපල්ලා. ඒ සල්ලි වලින් තොපි වාහන ගන්නේ නැතිව. යකෝ ක්‍රීඩකයෝ කියන්නේ ජාතික සම්පතක්. මහින්ද මහත්තයා ඉද්දි T20 වර්ල්ඩ් කප් එකත් ගෙනාවා. මුන් අපේ හදගැස්ම වුන ක්‍රිකට් කෑවා යකෝ"
එයාර්පෝර්ට් ඇරියහම රුසියානු සංචාරකයින් 2,500 ක් හැම මාසෙම අපේ රටට ගෙන්නන්න යනවලු - "හම්මෝ ඕයි මේ සිරා ගුලි කාලද ඕයි ? යකෝ එකපාරක් යුක්‍රේන උන්ව මේ රටට ගෙනල්ලා අලුත් කෝවිඩ් ප්‍රභේදයක් මේ රටේ පතුරවලා දැන් නැගිටින්න බැරි වෙන්නම මේ රට කොරෝනා වලින් බැට කනවා. මුන් තව විදේශ සංචාරකයින් ගෙන්නන්න හදනවා. සිරිසෙනගේ පුතා බැඳලා ඉන්න එකීගේ බාප්පා ලු රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා. උගේ සාක්කුවට ලොකු කුට්ටිටක් මේකෙන් යනවා. මෙන්න ඩොකියුමන්ට්ස්. අපි මැරිලා හරි කමක් නෑ උන් සතුටින් ඉන්නවා නම්. නේ? "
මේ බං අද දවසට්ද් විතරක් වුන සිද්ධි ටික බයි ජනතාව සිරිසේනයට කන්වර්ට් කරන හැටි ගැන කිව්වේ
වෙලාවට සිරිසේනය නැතුව කොන්ද පණ තියන රටට ආදරේ කරන සුපිරි නායකයෙක් අපෙ රටට ඉන්නේ
කාටත් පදිරි නෑ. ආඩම්බරයි නම් share කරන්න.
Copied from FB