සිරාම කේස් එක. පට්ට හිරිකිත හිතුනා දැක්කම. මගේ හොඳ යාලුවෙක් ඉන්නවා ජේලර් කෙනෙක්. උගේ ෆෝන් එකේ ෆොටෝස් තියෙනවා මට පෙන්නුවා. මුණට පරිප්පු බාල්දියක් හලලා වගේ ඊ..යා... 
නිකමට හිතපන්කෝ අර දිග රැවුල දිගේ බොක බෙරෙද්දී තියෙන ආතල් එක. හැපොයි 
මම ෆොටෝස් ඉල්ලුවා. ඉල්ලුවට දෙන්නෙම නෑ මූ. අවුලක් වෙලා job එකටත් කෙලවෙයි කියලා බයයිලු. පස්සේ ෂේප් එකේ leak කරන්නම් කිවුවා. හිරකාරයෝ වටකරගෙන නාකියාව රැග් කරන්නේ. ගහලා නම් නෑ තාම. සේපාලය ලන්කට් එක පිටිං ඉන්නේ. ඌට නම් අනිවා දිට්ටධම්මවේදනීය කරුමේ පලදීලා තියෙන්නේ. මේ වගේ වයසක කන්න ඕන පරිප්පුවක්ද මේ කන්නේ? 10වෙනිදා ඇප ලැබුණොත් හොඳයි. අවුරුදු 10 ඇතුලේ දැම්මොත් ඇතුලෙම මැරිලා යයි. පව් බන්. ගොං කමට පණ්ඩිත කමට වාචාලකම් කියෙවුවට අපරාධකාරයෙක් නෙමෙයිනේ බං. චාන්ස් එකක් දුන්නොත් ඩයල් එක අනිවාර්යෙන් හැදෙනවා. අඬනවා ලු දැන් 
