සේපාල් Inside Updates 🤮🤮 මුණෙන් එකයි බොක. ඊයා..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සිරාම කේස් එක. පට්ට හිරිකිත හිතුනා දැක්කම. මගේ හොඳ යාලුවෙක් ඉන්නවා ජේලර් කෙනෙක්. උගේ ෆෝන් එකේ ෆොටෝස් තියෙනවා මට පෙන්නුවා. මුණට පරිප්පු බාල්දියක් හලලා වගේ ඊ..යා... 🤮🤮 නිකමට හිතපන්කෝ අර දිග රැවුල දිගේ බොක බෙරෙද්දී තියෙන ආතල් එක. හැපොයි 🤮🤮 මම ෆොටෝස් ඉල්ලුවා. ඉල්ලුවට දෙන්නෙම නෑ මූ. අවුලක් වෙලා job එකටත් කෙලවෙයි කියලා බයයිලු. පස්සේ ෂේප් එකේ leak කරන්නම් කිවුවා. හිරකාරයෝ වටකරගෙන නාකියාව රැග් කරන්නේ. ගහලා නම් නෑ තාම. සේපාලය ලන්කට් එක පිටිං ඉන්නේ. ඌට නම් අනිවා දිට්ටධම්මවේදනීය කරුමේ පලදීලා තියෙන්නේ. මේ වගේ වයසක කන්න ඕන පරිප්පුවක්ද මේ කන්නේ? 10වෙනිදා ඇප ලැබුණොත් හොඳයි. අවුරුදු 10 ඇතුලේ දැම්මොත් ඇතුලෙම මැරිලා යයි. පව් බන්. ගොං කමට පණ්ඩිත කමට වාචාලකම් කියෙවුවට අපරාධකාරයෙක් නෙමෙයිනේ බං. චාන්ස් එකක් දුන්නොත් ඩයල් එක අනිවාර්යෙන් හැදෙනවා. අඬනවා ලු දැන් :(
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    gupiya court giye weerayawagay
     
    • Haha
    Reactions: Registext

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මෙම සැකකරුට විදේශ රටවලින් ද මුදල් ලැබී තිබෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ පිළිබඳව ත්‍රස්තවාදීන්ට මුදල් ආධාර සැපයීමට එරෙහි පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවත් සඳහන් කර ඇත.

    :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මෙම සැකකරුට විදේශ රටවලින් ද මුදල් ලැබී තිබෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ පිළිබඳව ත්‍රස්තවාදීන්ට මුදල් ආධාර සැපයීමට එරෙහි පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවත් සඳහන් කර ඇත.

    :lol:
    link දාපන් බලන්න
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    amo loke hodama agamata sammanayakuth hambuna neda hamuduruwaru bible ekata wage anith agam walata garahana ewatath daduwam denda ona
     
    • Like
    Reactions: visalbro

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බ‌ොරු න‌ොදා ඉදපන් ඇටදෙකෙන් ඒල්ලලා ගහනවා ඇති ම‌ෙ ව‌ෙද්දි :lol: ටොයිලැට් ඒක දිවෙන් හ‌ොදයි අද මූ :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බ‌ොරු න‌ොදා ඉදපන් ඇටදෙකෙන් ඒල්ලලා ගහනවා ඇති ම‌ෙ ව‌ෙද්දි :lol: ටොයිලැට් ඒක දිවෙන් හ‌ොදයි අද මූ :lol:
    බොරුවක් නෙමෙයි. අද හවස වෙද්දී තිබුන තත්ත්වේ කිව්වේ. night එකේ මොනවා වෙයිද කියන්න බෑ ඉතින්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,815
    1
    58,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිරකාරයෝ නඩු අහල හිරකාරයන්ට දඬුවම් දෙනවලුද?

    Despicable Me Lol GIF
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හිරකාරයෝ නඩු අහල හිරකාරයන්ට දඬුවම් දෙනවලුද?

    Despicable Me Lol GIF
    ඔව් එහෙම සීන් එකක් තියෙනවා හිරගෙදර. කරලා තියෙන වැරැද්ද අනුව තමයි ඇතුලේ සැලකිල්ල. ගෑණු දුෂණය කරලා වගේ චොර වැඩ කරලා යන උන්ට sorry.com ටිකක් ප්‍රසිද්ධ උන් එනකොට ජේලර්ලා කලින්ම කියනවලු ලැස්තිවෙයල්ලා පිළිගන්න කියලා.
     
    • Like
    Reactions: san**

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,815
    1
    58,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් එහෙම සීන් එකක් තියෙනවා හිරගෙදර. කරලා තියෙන වැරැද්ද අනුව තමයි ඇතුලේ සැලකිල්ල. ගෑණු දුෂණය කරලා වගේ චොර වැඩ කරලා යන උන්ට sorry.com ටිකක් ප්‍රසිද්ධ උන් එනකොට ජේලර්ලා කලින්ම කියනවලු ලැස්තිවෙයල්ලා පිළිගන්න කියලා.
    sadistic, sodomite එවුන් කැමති ඇති හිරේම ඉන්න. එතකොට උන්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න පුළුවන් අලුතෙන් එන එවුන්ගෙන්.

    ඔය හමුදාවේ, පොලිසියේ, ජේලර් ජෝබ්වලටත් යන්නෙ බහුතරයක් එහෙම එවුන් :-D
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,045
    22,101
    113
    ගම මහනුවරයි
    මෙම සැකකරුට විදේශ රටවලින් ද මුදල් ලැබී තිබෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ පිළිබඳව ත්‍රස්තවාදීන්ට මුදල් ආධාර සැපයීමට එරෙහි පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවත් සඳහන් කර ඇත.

    :lol:
    Youtube karayo tika okkoma ussala eka para athulata danta puluwan potak eka nam :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    sadistic, sodomite එවුන් කැමති ඇති හිරේම ඉන්න. එතකොට උන්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න පුළුවන් අලුතෙන් එන එවුන්ගෙන්.

    ඔය හමුදාවේ, පොලිසියේ, ජේලර් ජෝබ්වලටත් යන්නෙ බහුතරයක් එහෙම එවුන් :-D
    බහුතරයක් නෙමෙයි සුළුතරයක් කියමු
     
    • Like
    Reactions: ChamodhK

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,815
    1
    58,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බහුතරයක් නෙමෙයි සුළුතරයක් කියමු
    සුළුතරයක් එහෙම නම් බහුතරය එහෙම නෙවෙයි නම්;
    ඔය සුළුතරයට විරුද්ධව බහුතරය නැගි සිටිනවා. එහෙම නොවෙන්නෙ ඇයි?
    Im Right Seth Meyers GIF by Late Night with Seth Meyers
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සුළුතරයක් එහෙම නම් බහුතරය එහෙම නෙවෙයි නම්;
    ඔය සුළුතරයට විරුද්ධව බහුතරය නැගි සිටිනවා. එහෙම නොවෙන්නෙ ඇයි?
    Im Right Seth Meyers GIF by Late Night with Seth Meyers
    බහුතරය සෑම විටම සුළුතරයට එරෙහිව නැගීසිටිනවා කියලද කියන්නේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,815
    1
    58,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බහුතරය සෑම විටම සුළුතරයට එරෙහිව නැගීසිටිනවා කියලද කියන්නේ?
    ඔය කණ්ඩායම් තුනම නිතිය සාමය රකිනවා කියල ජොබ් ඩිස්කක්‍රිප්ෂන් එකේ තියෙන එවුන්. උන්ගෙන් කීප දෙනෙක් වරදක් කරනවා කියල දකිනකොට බහුතරය අහක බලන් ඉන්නවා කියල හිතන්න හේතු මොනවද?

    බහුතරය වරදක් කරනවා නම් සුළුතරයට කටවහන් ඉන්න වෙනවා.
     
    • Like
    Reactions: hkiz and siri_ayya