ඌගේ කතා අහලා මාලිමාවට චන්දේ දුන්නු උන් ඉන්නවා බන්.Please don't form kabbos
ඉස්සර ඉඳන් සේපාල්ගේ කතාබලනවා බන්. පිලිගන්න නොගන්න එක වෙනම කාරනාවක්ඔහොම දැම්මම ඕව බයියොත් බලනවා ටෝයිටෝත් බලනවා ජෙප්පොත් බලනවා චැනල් එක ගොඩ යනවා![]()
ඒ උබනේ , ජෙප්පන්ව පතුරු ගහන නිසා කලින් නොබලපු කී දෙනෙක් දැන් බලනවා කියලද හිතන්නේ ?ඉස්සර ඉඳන් සේපාල්ගේ කතාබලනවා බන්. පිලිගන්න නොගන්න එක වෙනම කාරනාවක්
@Kalegana යි මමයි එක පාරක් දැම්මා කමේන්ට්ස්,ඔක්කොම අයින් කරනවා දාපු සැනින්...Sepal kiyanne content creator kenek. Thanikarama YT walin jivath wenne Sponsors/Patreon funds ekka.
Ithin pora ilaga step ekata yanawa mokada ekama vidiye videos karana kota minissu videos balanne na. Views adui.. earning adui. Patreon la set wenne na lokuma election eka iwara nisa.
Sepal ge videos gana meeta aurudu 1-2 kata vithara kalin dapu thread balanna EK eke. ethakota therevi.
@001flyD ehema porage video gana hoda comments karala thibuna e kale.