නිකන් හිතපන් අර අලි පෙරහරේ ගෙනියන එක.මූ කෝමා එකක ඉඳලා ඇහැරුනා වෙන්න බැරිද?![]()
ඌ දැන් කෝචෝක් කරනවා සමහරු මස් කන එක ගැන කියනව කියලා .. ඌ ම තමයි ඒක කියල තියෙන්නේ.
මූ මුගේ අතීතයටම දැන් බනිනව වගේ .
හරිනේ. මූට ඕනේ බයියන්ට විරුද්ධ උන් ටික ඇතුලේ පොරක් වෙන්න.. චන්දයක් ලං වෙද්දී තමයි මුගේ හීන් නූල් වැඩේ පටන් ගන්නේ.
දැන් ඉතින් වැඩේ චොර උනා delete කරන්න මතක නැති වෙලා.
සන්නා ත් ඔච්චරයි. ඔන්න බලපං................ රාජපක්ෂ / රනිල් ගේ එකෙක් තමයි ඌ ත් .