සේපාල නම් බයියා වෙනස් උන හැටි.....🤭

dilann

Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    මූ කෝමා එකක ඉඳලා ඇහැරුනා වෙන්න බැරිද? 🤔
    නිකන් හිතපන් අර අලි පෙරහරේ ගෙනියන එක.
    ඌ දැන් කෝචෝක් කරනවා සමහරු මස් කන එක ගැන කියනව කියලා .. ඌ ම තමයි ඒක කියල තියෙන්නේ.

    මූ මුගේ අතීතයටම දැන් බනිනව වගේ .
    හරිනේ. මූට ඕනේ බයියන්ට විරුද්ධ උන් ටික ඇතුලේ පොරක් වෙන්න.. චන්දයක් ලං වෙද්දී තමයි මුගේ හීන් නූල් වැඩේ පටන් ගන්නේ.

    දැන් ඉතින් වැඩේ චොර උනා delete කරන්න මතක නැති වෙලා.


    සන්නා ත් ඔච්චරයි. ඔන්න බලපං................ රාජපක්ෂ / රනිල් ගේ එකෙක් තමයි ඌ ත් .
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හීන් නුල් බයියෝ එළියට එන කාලේ... මරු මරු... ආතල් කෝටියයි...

    සේපාල කරලියට ආව විතරයි ගෑස් බෝම්බ පත්තු උන කාලේ හොයාගන්න හිටියෙවත් නැති උන් මෙන්න මතු වෙනවා. දළදා මාලිගාව ගැන කතා කරනවා.. බුද්දාගම අනතුරේලු අරකලු මෙකලු..
     
    • Like
    Reactions: Johnnie_Walker

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පයියට ගානක් කියන්න මොකෝ උබේ පයියක් තියෙන එකෙක් ඇයි
    පයියට ගානක් කියලා නෙවෙයි යකෝ කියලා තියෙන්නෙ පැය ගානක් කියල 🤣🤣🤣යකෝ තොගේ සිංහල දැනුම නම් දැන් ගන්න දෙයක් නෑ 😂😂😂😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    පයියට ගානක් කියලා නෙවෙයි යකෝ කියලා තියෙන්නෙ පැය ගානක් කියල 🤣🤣🤣යකෝ තොගේ සිංහල දැනුම නම් දැන් ගන්න දෙයක් නෑ 😂😂😂😂😂
    පැයට කියක් ගන්නවා ද උබ,?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    නගානන්දය කෑගගහ යනව අන්න උගෙයි සුදත්තයගෙයි නම විකුණලා මූ සල්ලි එකතු කරා කියල.
    කෝ. නගානන්ද මුත් එක්ක නයි වයිරයි.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    වැලේ වැල් නැතුව හිටිය පොන්න විමලයට රජ මගුල්.. :rofl::rofl:
     
    • Haha
    Reactions: aneasarayana

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කෝ. නගානන්ද මුත් එක්ක නයි වයිරයි.

    image.png
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,643
    113
    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    mahinda-dvd.gif