kondayage DNA galapenne nathi case ekak thiyenwalu,
aththada boruda kiyalanam danne naha

ඕක තමයි බන් කිව්වේ පොලිස් වේසිගෙ පුතාලා මොකකට හරි ගහලා උබ කල කියපන් උබ කළා කියපන් කියනවා, අන්තිමට ලොල් සින් එකkondayage DNA galapenne nathi case ekak thiyenwalu,
aththada boruda kiyalanam danne naha

ඕක තමයි බන් කිව්වේ පොලිස් වේසිගෙ පුතාලා මොකකට හරි ගහලා උබ කල කියපන් උබ කළා කියපන් කියනවා, අන්තිමට ලොල් සින් එකඕක තමයි බන් කිව්වේ පොලිස් වේසිගෙ පුතාලා මොකකට හරි ගහලා උබ කල කියපන් උබ කළා කියපන් කියනවා, අන්තිමට ලොල් සින් එක
දැන් කොණ්ඩයත් නෙවේද දන්නේ නෑ ඝාතකයා. සමහරවිට ඔය අලුතෙන් අල්ලපු එකත් අහිංසකයෙක් ද දන්නේ නෑ 


මේක හෙන බරපතල සීන් එකක් බන්දැන් කොණ්ඩයත් නෙවේද දන්නේ නෑ ඝාතකයා. සමහරවිට ඔය අලුතෙන් අල්ලපු එකත් අහිංසකයෙක් ද දන්නේ නෑ
එහෙමනම් අපරාධකාරය තාම එළියේ
දැන්නම් පොලිසිය ගැන කිසි විස්වාසයක් නෑ. පහුගිය කාලේ ආයුධ පෙන්නන්න ගිහින් වෙඩි කාපු, ගඟේ පැනපු කීදෙනෙක් අහින්සකයෝද දන්නේ නෑ![]()
එක තමයි මචං අපි ඔය ආයුධ පෙන්වන ඒවාට ගගට මුද්හට ධාන එපාව සුදුවෑන් වලට විරුදද උනේ. දැන් ත්රෙඅව නේද මොකද වෙන්නේ කියල


අපේ උන් හොඳයි කොමඩි ෆිල්ම් එකක් ගහන්න අරන් යන්න..
කොණ්ඩයාගේ ඩී.එන්.ඒ එක අනුව ඌ නෙමේලු වැඩේ කරලා තියෙන්නෙ. උගේ අහවල් එක තුවාල වෙලත් නැහැලු. පත්තර වල ඌ මාර වනචාරියා කිව්වට ඌ ඒ වෙලාවෙ ගැරිජ් එකක් වැඩ කරපු සාක්ෂි තියෙනවාලු.
දන්න පොලිසියේ එකෙක්ගේ පුතෙක් කිව්වේ.. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා



මෙහෙමයි මචන් ඕකා මළ මිණියකට කලේ මහ දවල් ටවුන් එක මැද ඉඳන් නෙමෙයි නේද? ඕවා හොයාගෙන හොයාගෙන ගියොත් අන්තිමට දැකපු එකක් නැහැ. උඹව හිරේට දැම්මත් පත්තරකාරය්න්ට ඔය වගේ කතා දාන එක ගේමක් නැහැ. ඌ අපරාධකාරයෙක් කියලා ගමේ වෙන හැම රේප් එකටම ඌව හිරේ දාලා හරි යන්නෙත් නැහැ නේද බන්? පොලිසිය කෙලින්න කලින් රිපෝට් එක එන කල් ටිකක් හිටියා නම් හරිපොලීසියෙ එකෙක් කියපු නිසා විශ්වාස කරන්න බෑ බං..
මොනා උනත් කොණ්ඩයා කියන්නෙත් අපරාධකාරයෙක්..
මල මිණීයකට වැඩේ කලා කිව්වම උගේ අසහනය ගැන හිතාගන්න පුළුවන් නේහ්..
Kondaya ge brother kiwalu ne kalin , kondya baya vela vage kiyala ave, mokadha kiyala ahuvama kiwwalu, kondaya thama lamayava maruve kiyala. Ethakota u kiwwe borudha ?? Aka nisa arrest karanna athi

-සිංහයා-;19060601 said:මචන්ලා ...මම මේහෙම දෙයක් දැක්කා ඔය කේස් එකේ මුළු ඉඳලා...අම්මායි,තාත්තයි කියන සමහර කරුණු පරස්පර විරෝධි කරුණු....තව දෙයක් ඝාතනයට ලක්වුණු දැරිවියගේ පියාගේ අයියා කියලා තියනවා ඒ වෙලාවේ වාහනයක් යන් සද්දයක් ඇහුණා කියලා...ඔහු හිතලා තියෙන්නේ මල්ලිගෙ වාහනය කියලා(ඒ කියන්නේ දැරියගේ තාත්තා).....නමුත් ඒ වාහනය නැවත ගිහින් ටික වෙලාවකින් ලු මල්ලිගේ වහනය ඇවිල්ලා තියෙන්නේ......
අනෙක් කාරණයයි....ඒ අම්මා කියන යම් යම් කරුණු සිදුවීමට ගැලපිමක් නැහැ....ඒක තැනක අම්මා කිව්වා ටි.වි බල බල හිටියා..ඒ වෙලාවේ ළමයාව නිදි කෙරෙව්වා....නමුත් දෙවැනි සැරෙදි ප්‍රකාෂක් කරේ අම්මා ගාව ඉඳඳි ළමායාව අරන් ගිහින් කියලා..........නමුත් ඝාතකයා ඇවිල්ලා තියෙන්න දොරෙන්....? බල්ලා බිරුවේ නැහැ.........මීලඟ කරුණ නම් ඇඳේ මඩ සලකුණ.කොණ්ඩ යා පවසන පරිදි ඔහු පැමිණ ඇත්තේ නිවෙසේ ප්‍රදාන දොරෙන්.......ඝාතකයා අම්මා ඉන්න නිදි ඇඳෙම අම්මා නිදි අතරේ..දැරවිය නිර්වස්ත්‍ර කරලා මෙට්ටය යට ඇඳුම් සඟවා ,දැරිය පැහැරගෙන ගියාද?
අනෙක් කරුණු මර්ණ පරිකෂන වලදි කියවෙන්නේ දැරිවිය ඝාතනය කර ඇත්තේ ....පැහැරගත් දිනයට පසුවදා බවය....නමුත් කොණ්ඩ යා කියන ආකාරයට ඝාතනය සිදු කර ඇත්තේ එදිනම යි...
ගොඩක් වෙලාවට මාධ්‍ය රිපොර්ට් කරන්නේ....ඇත්ත කරුණු කියා මා දන්නේ නැහැ....නමුත් මේ කරුණු කොහෙත්ම සිදුවීමත් එකක් ගැලපිමක් නැහැ....පොලිෂ් මාමා ලා ක්‍රියාකරන අකාරයනම් සම්පුර්ණ විහිළුවක්.......![]()







යහපාලන පොලෝසිය

පොලිසිය කතා ගොතනවා... උඔලත් ඔය පොඩි එවුන් වඩා ගන්නේ බලාගෙනයි....මොකද නිකමට හරි මයිල් ගහක් ගැලවිලා ඇගේ තිබ්බොත්....මොකක් හරි වෙච්ච ගමන් උඔවව අල්ලන් යනවා...බලනවා ඩී.එන්.ඒ මැච්...

කෝරලේමහත්තයා;19061252 said:ඉස්සරහට අපරාධකාරයො තට්ටෙ බූගාල ඉතුරු ඒවත් අයින් කරල තමයි බහින්නෙ..![]()

.. මුන් සාක්ෂි ඉල්ලුවා නැති හන්දා බුද්ධි අංශෙට දැම්ම...
. උන් ඔක්කොම එකතු වෙලා අමුතුම කතාවක් ගොතලා ලස්සන රිපෝට් එකක් දීලා.
. ඒක දකිද්දි මට හිතුනා මං වගේ වැරදි කාරයෙක් කියලා...
. මම කිව්වා අවවාද කිරීමක් හැර වෙන දෙයක් කරන්න එපා කියලා.
. අන්න ඌට එන්න කියලා චෝදනා ඉදිරිපත් කරන්න දැම්මා..
. හොඳ කනෙක්ෂන් එකෙන් නොගිය නම් මම තමයි ලංකාවේ ඉන්න නරකම පුද්ගලයා 