සේයා_ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි &

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අතුරුගිරිය, කපුරුගොඩ - පනාගොඩ ප්‍රදේශයේ නිවසක 10 හැවිරිදි පිරිමි දරුවෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබේ.

    අද පෙරවරු 11.10ට පමණ මෙය සිදුව ඇති බ ව පොලීසිය කියයි.

    එම ළමයාගේ අත් පා මෙන්ම ගෙල ද වෙන්ව යන ලෙස මෙම තිරිසන් අපරාධය සිදුකර ඇති බව පැවසේ.

    සිද්ධිය වන විට නි‍වසේ කිසිවෙකුත් නොසිට ඇති බවද වාර්තා වෙයි.

    පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ මෙම සිද්ධිය වීමට මත්තෙන් නිවසේ පියා සිටි බවක් පැ‍වසෙන නමුත් ඝාතනය වන අවස්ථාවේ ඔහු නිවසින් බැහැරව සිටි බවක්ද වාර්තා වන බවයි.

    කොටදෙණියා‍වේ දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ උණුසුම තවමත් සමාජය තුළ කතා බහට ලක්ව තිබියදී, සමාජය තුළින්ම අපරාධකරුවන්ට මරණ දඬුවම ලබාදෙන ලෙස ඉල්ලා සිටියදීත්, මෙවැනි අපරාධ සිදුවීම කෙසේ අනුමත කළ හැකිදැයි යන ප්‍රශ්නය නිතැනින්ම සියලු දෙනාගේ මනසට නැගෙයි.
     
    Nov 29, 2011
    354
    30
    0
    මධ්‍ය ඉදිරිපත් කරපු සමහර කරුණු එක්ක පරස්පර විරෝධි බන් අපරාධ කාරයා කියන දේ....
    මොකද! ජනලෙන් අවායි කියලා කිව්වා.මොකද ! ඇඳ උඩ පා සළකුණක් තියනවා ඒ වෙලාවේ......තව දෙයක් අම්මා ඒ වෙලාවේ ටි.වි එක බල බල හිටියා ළමයාට නින්ද ගියපු හින්දා ඇදෙන් තිබ්බායි කියලා කිව්වා.ඊට පස්සේ ගිහින් බලන කොට ළමය ඇදෙ නැහැයි කියලා කිව්වා...
    ඉස්සරහ දෙ‍‍රෙන් අවා නම් කවුරුත් දැක්කේ නැද්ද? එ කියන්නේ මුළු ගෙදරම කට්ටිය ඒ වෙලාවේ නිදාගෙන ද හිටියේ.?බල්ලා බිරුවේ නැද්ද?මිට ප්‍රථම ඉදිරිපත් කරපු කරුණ වලදි කියවන.මරණ පරික්ෂණය සම්බන්ධව මේ ඝාතනය සිද්ධ වුනේ දැරිය නැති වුන දවසට පසුදා කියලා..දැන් කියනවා මේක ඒ වෙලාවෙම් දැරිය අතවරයට ලක් කර ඝාතනය සිදුවන කියලා

    පෙන විදිහය ගොඩක් මධ්‍ය මිනිසුන්ව නොමඟ යවලා....සමහර විස්තර ඉදිරිපත් කිරිිමෙදී ගැටලුවක් තියනවා..එහෙමත් කියන්න බැහැ මොකද විවිධ නාලිාක වල සජිව දසුන් වලදි දරුවාගේ පියා,මව ඉදිරිපත් කරුනු බැලුවෙත් ඒ අය එක්කො නිවැරදිව කරුණු ඉදිරිපත් කරලා නැද්ද?

    මොනවා වුනත් කම්ක් නැහැ දැන් අපරාධකරු අත්අඩංගුවට ගත්තා නේ?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,516
    21,052
    113
    Panadura
    මහ රෑ ඇවිත් තමන්ගේ ලග හිටපු ළමයාගේ යට ඇදුම් ගලවල අරන් යනකන් අම්ම දන්නේ නැහැ..අනේ මෙහෙමත් ගෑණු
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අඩෝ මෙන්න නූල්..බලපල්ලා කොච්චර වැදගත් නූලක්ද කියලා..
    එහෙම් පිටින්ම කොපි පේස්ට් කොරලා එළකිරියට වැදගත්ම නූල් දමන්නාගේ තවත් නූලක්..


    වේලෙන නිසා බම්ප් කලේ..

    Truth Hurts මචං..
    :lol::lol::lol::lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පෙනේද මූ ලමයව උස්සල තියෙන විදිහ නඩු මොකටද යකෝ එල්ලන්න බැරිනං දීපල්ල අපි එල්ලන්නං :baffled: :baffled:
     

    Similar threads