අතුරුගිරිය, කපුරුගොඩ - පනාගොඩ ප්‍රදේශයේ නිවසක 10 හැවිරිදි පිරිමි දරුවෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබේ.
අද පෙරවරු 11.10ට පමණ මෙය සිදුව ඇති බ ව පොලීසිය කියයි.
එම ළමයාගේ අත් පා මෙන්ම ගෙල ද වෙන්ව යන ලෙස මෙම තිරිසන් අපරාධය සිදුකර ඇති බව පැවසේ.
සිද්ධිය වන විට නිවසේ කිසිවෙකුත් නොසිට ඇති බවද වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ මෙම සිද්ධිය වීමට මත්තෙන් නිවසේ පියා සිටි බවක් පැවසෙන නමුත් ඝාතනය වන අවස්ථාවේ ඔහු නිවසින් බැහැරව සිටි බවක්ද වාර්තා වන බවයි.
කොටදෙණියාවේ දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ උණුසුම තවමත් සමාජය තුළ කතා බහට ලක්ව තිබියදී, සමාජය තුළින්ම අපරාධකරුවන්ට මරණ දඬුවම ලබාදෙන ලෙස ඉල්ලා සිටියදීත්, මෙවැනි අපරාධ සිදුවීම කෙසේ අනුමත කළ හැකිදැයි යන ප්රශ්නය නිතැනින්ම සියලු දෙනාගේ මනසට නැගෙයි.