සේයා_ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි &

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බලපංකො.. තව ටිකකින් අප්ඩේට් එකක් දායි.. මෙහෙමයි දූෂණය කලේ කියලා.. ඕවා බං පබ්ලිෂ් කරන්න ඕන දේවල් නෙමෙයි.. අපරාධකාරයා මාට්ටු උනා එච්චරයි.. මුන් ඒකෙ උණුහුම යන්න දෙන්නෙම නැහැ..

    ඒ අතින් ඉන්දියාවෙ මීඩියා හොඳයි බං.. යකෝ අර කෙල්ලව දූෂණය කරපු සීන් එකේදි කෙල්ලගෙ බොඩි එකවත් පෙන්නුවෙ නැහැ මීඩියා වලින්..

    අපේ උන් කලේ වත්ත වටේම ඉන්න අහිංසක කොල්ලොන්ගෙ චරිතතත් දූෂණය කරලා, මැරිච්ච පොඩි එකාවත් තව පාරක් දූෂණය කරලා දාපු එක..

    sirawta ban, mama dakka derana site eke dala tiyanawa story eka nikan wala kathawak wage. nodakin
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලපංකො.. තව ටිකකින් අප්ඩේට් එකක් දායි.. මෙහෙමයි දූෂණය කලේ කියලා.. ඕවා බං පබ්ලිෂ් කරන්න ඕන දේවල් නෙමෙයි.. අපරාධකාරයා මාට්ටු උනා එච්චරයි.. මුන් ඒකෙ උණුහුම යන්න දෙන්නෙම නැහැ..

    ඒ අතින් ඉන්දියාවෙ මීඩියා හොඳයි බං.. යකෝ අර කෙල්ලව දූෂණය කරපු සීන් එකේදි කෙල්ලගෙ බොඩි එකවත් පෙන්නුවෙ නැහැ මීඩියා වලින්..

    අපේ උන් කලේ වත්ත වටේම ඉන්න අහිංසක කොල්ලොන්ගෙ චරිතතත් දූෂණය කරලා, මැරිච්ච පොඩි එකාවත් තව පාරක් දූෂණය කරලා දාපු එක..

    සිඞ්හලුන්ගෙ රටෙන් භාගයක්ම පෙඩොෆයිල්ස් ලද කොහෙද බං :( :(
    නැත්තං ඔහොම නිව්ස් හිට් වෙයියෑ.. :sorry: :sorry:
    බොරුවට කෑගැහුවට සෑහෙන පිරිසක් ආසයි ලමයව රේප් කරපු එකේ වැල කතාව හරි කියවන්න :sorry: :sorry:
    රිප් ශ්‍රී ලඞ්කා :( :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    ශ්‍රී පෙඩොෆයිල්ස් ලඞ්කා :(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිඞ්හලුන්ගෙ රටෙන් භාගයක්ම පෙඩොෆයිල්ස් ලද කොහෙද බං :( :(
    නැත්තං ඔහොම නිව්ස් හිට් වෙයියෑ.. :sorry: :sorry:
    බොරුවට කෑගැහුවට සෑහෙන පිරිසක් ආසයි ලමයව රේප් කරපු එකේ වැල කතාව හරි කියවන්න :sorry: :sorry:
    රිප් ශ්‍රී ලඞ්කා :( :(

    උබත් පරිස්සම් වෙලා හිටපන් පොඩි එකෝ :baffled::yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සිඞ්හලුන්ගෙ රටෙන් භාගයක්ම පෙඩොෆයිල්ස් ලද කොහෙද බං :( :(
    නැත්තං ඔහොම නිව්ස් හිට් වෙයියෑ.. :sorry: :sorry:
    බොරුවට කෑගැහුවට සෑහෙන පිරිසක් ආසයි ලමයව රේප් කරපු එකේ වැල කතාව හරි කියවන්න :sorry: :sorry:
    රිප් ශ්‍රී ලඞ්කා :( :(

    it's wise you change your ek user account every now and then so when the shit hits the fan the police can't track you :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    it's wise you change your ek user account every now and then so when the shit hits the fan the police can't track you :yes::yes:

    උඹ මේ ත්‍රෙඩ් වලටත් එනවනෙ බං :sorry: :sorry:
    උඹම නේද කිව්වෙ පෙඩොෆීලියා කියන්නෙ පියෝ ලව් කියල :sorry: :sorry:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උඹ කියන්නේ ඒ වගේ දේවල් ලංකාවෙ වෙන්නේ නෑ කියලද..

    අනිවාර්යෙන් එහෙම වෙන්නෙ නැහැ කියල හිතන්න අමාරුයි අපි පොඩිකාලෙ ගෙවල් කිට්ටුව ගෙදරකට හොරු පැනල රත්තරන් බඩු ටිකයි සල්ලි ටිකයි අරගෙන ගෙදර මිනිහගෙ සරමකුත් ඇඳගෙන ගෑණිටත් ගහල කුස්සියෙ තිබ්බ මස් හොද්දයි බතුයි ටිකත් කාල තියෙන්නෙ මිනිහ පැල් රකින්න ගිය වෙලාවක, උදේ ගෑණි කියනවලු මිනිහට ඔහේට ඊයෙ මොකෝ අච්චර හදිස්සියක් තිබ්බෙ තාමත් දැවිල්ලයි කියල මිනිහ උඩබිම බැලුවලු එතකොට තමයි සීන් එක මාටුවෙලා තියෙන්නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය antibss ල වගේ පොරවල් තමා ඉතින් මළමිනියක් වත් පොලොව යට තියාගන්න නැහැ

    තුක් නොදකින්

    අනේ මන්ද බං උඹනං :rolleyes: :rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    දැරියගේ අවසන් කටයුතු සිදුකළ දින පියා, මව සහ සීයාට දරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්‌වීමට හෝ අවමංගල්‍ය පෙරහැරට සහභාගි වීමට පවා නොහැකි විය. එපමණක්‌ නොව මිනී පෙට්‌ටියට පස්‌ පිඬක්‌ හෝ දැමීමට මහජන විරෝධතා නිසා නොහැකි විය. එය කොතෙක්‌ දුරට බලපෑවේ දැයි කියතොත් ගම්මුන්ගේ එරවුම් ගෙරවුම් නිසා මහමගට හෝ ඒමට නොහැකි ඔවුහු අසරණ තත්ත්වයට පත්ව සිටියහ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේ මාද්‍ය පොන්නයන්ව ඉස්සෙල්ල රේප් කරන්න ඕනි... *ස සක්කිලි හැත්ත.:growl::growl::growl:

    මෙන්න තවත් මානසික අසහන රෝගියෙක්...මේ වගේ ප්‍රසිද්ද ස්ථාන වල මෙහෙම කියන්න තරම් මුන්ගේ අසහනය වැඩි වෙලානේ..ශික්...රටකට ගිය කලක් :P:P:P
     
    Similar threads