සේරම නැති වෙන්න යන්නේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1912884
උඩ ත්‍රෙඩ් එකට යට විස්තරේ සම්බන්ධයි.
අරූ 25 වෙනිදට සල්ලි දෙන විදිහක් කියන්නම් කිව්වා, තාම ෆෝන් එකට කෝල් කලාම ආන්සර් කරනවා, හැබැයි fb deactivate, instagram deactivate කරල ලඟකදී ඉඳන්. මම දන්නේ නෑ මූ රට පනින්න හදනවද කියල, මට නීතියෙන් කිසිම මගක් නෑ. අද හවසට ලෝයර් කෙනෙක් හම්බෙන්න යනවා. ඒත් මම හිතන්නේ නෑ කිසිම දෙයක් තියෙයි කියල. වැටුන තැනින් ආයේ නැගිටින්න තරම් හයියක් නෑ මට, zoomline කෝල් කරනවා කිව්වට තාම කතා කලේ නෑ. මේ හැමදේටම මුල මගේ හදිස්සිය. අධික තන්හාව, ආසාවල්.
කවුරුම හරි ආයේ එළකිරියේ ත්‍රෙඩ් එකක් දැම්මොත් ඉන්වෙස්ට්මන්ට් වලට හරි ෆොරෙක්ස් හරි බයිනරි වලට හරි මේ ත්‍රෙඩ් එක උට පෙන්නන්න. කවුරුම හරි බේරෙයි. මම දන්නවා මම වගේ හැමෝම ගොන්නු නෙමෙයි කියල. ඌ රට පැන්නොත් මට මගේ සල්ලි ත් නෑ කාර් එකත් නෑ. තාත්ත දැනගත්ත සේරම. මම කිව්වා මොනවා හරි වුනොත් අක්කළහ යන්න කියල මෙව්වා විකුණලා. මට තව දුරටත් මෙහෙම ජීවත් වෙන්න වුවමනාවක් නෑ.