ප්රෙන්ස්, මම පාවහන් ව්‍යාපාරයක් පටන් ගත්තා.දැනට දෙන්නෙක් ගත්තා වැඩට. මගේ අදහස. නිශ්පාදනය වැඩි කරලා සේල්ස් රෙප් කෙනෙක් දාලා කඩවල් වලට දාන්න සති දෙකක් හරි මාසෙක හරි ක්‍රෙඩිට් දීලා.
මේක කරන්න ඕන පිලිවෙල ගැන මට ලොකු අවබෝධයක් නෑ.මොකෝ අපි මාකටින් කරලා නෑ නේ
මේකේ සේල්ස් කරන ප්රෙන්ස් ඉන්නවා නම් උපදෙසක් දීපල්ලාකො. ඔඩර් එකක් ගන්න පිලිවෙල, බඩු දාන විදිය. ක්‍රෙඩිට් නෙගෝශියේට් කරන විදිය. කලෙක්ශන් කරන විදිය වගේ.