සේල්ස් හෙල්ප්

DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
ප්‍රෙන්ස්, මම පාවහන් ව්‍යාපාරයක් පටන් ගත්තා.දැනට දෙන්නෙක් ගත්තා වැඩට. මගේ අදහස. නිශ්පාදනය වැඩි කරලා සේල්ස් රෙප් කෙනෙක් දාලා කඩවල් වලට දාන්න සති දෙකක් හරි මාසෙක හරි ක්‍රෙඩිට් දීලා.
මේක කරන්න ඕන පිලිවෙල ගැන මට ලොකු අවබෝධයක් නෑ.මොකෝ අපි මාකටින් කරලා නෑ නේ
මේකේ සේල්ස් කරන ප්‍රෙන්ස් ඉන්නවා නම් උපදෙසක් දීපල්ලාකො. ඔඩර් එකක් ගන්න පිලිවෙල, බඩු දාන විදිය. ක්‍රෙඩිට් නෙගෝශියේට් කරන විදිය. කලෙක්ශන් කරන විදිය වගේ.
 
  • Like
Reactions: rayrox

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    යාලු, කව්ද මහන්නේ? පැක්ටරියක් සෙට් උනේ කොහොමද? ඩිසයිනින් කරන්නේ කව්ද?
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    යාලු, කව්ද මහන්නේ? පැක්ටරියක් සෙට් උනේ කොහොමද? ඩිසයිනින් කරන්නේ කව්ද?

    මම කරන්නෙ. Filp Flop slipper එකට design කරන එක. දැනට slipper එක පිටින් ගන්නෙ. Design karala කඩෙට දාන එක තමා අදහස
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ප්‍රෙන්ස්, මම පාවහන් ව්‍යාපාරයක් පටන් ගත්තා.දැනට දෙන්නෙක් ගත්තා වැඩට. මගේ අදහස. නිශ්පාදනය වැඩි කරලා සේල්ස් රෙප් කෙනෙක් දාලා කඩවල් වලට දාන්න සති දෙකක් හරි මාසෙක හරි ක්‍රෙඩිට් දීලා.
    මේක කරන්න ඕන පිලිවෙල ගැන මට ලොකු අවබෝධයක් නෑ.මොකෝ අපි මාකටින් කරලා නෑ නේ
    මේකේ සේල්ස් කරන ප්‍රෙන්ස් ඉන්නවා නම් උපදෙසක් දීපල්ලාකො. ඔඩර් එකක් ගන්න පිලිවෙල, බඩු දාන විදිය. ක්‍රෙඩිට් නෙගෝශියේට් කරන විදිය. කලෙක්ශන් කරන විදිය වගේ.

    bump
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ubada hadanne ? design okkoma ? ape brand ekakin hadala denna puluwan da wadeta kamathi nam inbox karapan
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    ප්‍රෙන්ස්, මම පාවහන් ව්‍යාපාරයක් පටන් ගත්තා.දැනට දෙන්නෙක් ගත්තා වැඩට. මගේ අදහස. නිශ්පාදනය වැඩි කරලා සේල්ස් රෙප් කෙනෙක් දාලා කඩවල් වලට දාන්න සති දෙකක් හරි මාසෙක හරි ක්‍රෙඩිට් දීලා.
    මේක කරන්න ඕන පිලිවෙල ගැන මට ලොකු අවබෝධයක් නෑ.මොකෝ අපි මාකටින් කරලා නෑ නේ
    මේකේ සේල්ස් කරන ප්‍රෙන්ස් ඉන්නවා නම් උපදෙසක් දීපල්ලාකො. ඔඩර් එකක් ගන්න පිලිවෙල, බඩු දාන විදිය. ක්‍රෙඩිට් නෙගෝශියේට් කරන විදිය. කලෙක්ශන් කරන විදිය වගේ.

    oy slippers denne kiya gaaneda ?