ඔබතුමා "මා" යන්නෙන් පටන්ගෙන "ත" ඉවරවෙන පැත්තක නේද පාසල් යන කාලය ගත කලේ...
ඔව් ඔව් මාලිගාවත්තේ. ඔයත් එහේද?
ඔබතුමා "මා" යන්නෙන් පටන්ගෙන "ත" ඉවරවෙන පැත්තක නේද පාසල් යන කාලය ගත කලේ...
මමත් ලීබඩු ගන්න එන අයගේ හොට් බටන්ස් ප්‍රෙස් කරන්න ගන්න ඕනා. .
ඕවා ප්‍රේස් කරන්න ගිහින් ගුටිකන්න වෙයිද දන්නෙත් නෑ. .
ජෝක් එකක් බන් . .පට්ට අදහස් ටික දිගටම කරන් යමු. .
යුටියුබ් සම්බන්ද ගැටලුවක් වෙතොත් එසැනින් මාව කන්ටැක්ට් කරපන්. .![]()

ado patta ban suddange vidoes 100 k baluwath me danuma ganda be . ela gigatama karagena yaman![]()
bump
bump +7
නැකැත් රාල;20607413 said:ඔව් ඔව් මාලිගාවත්තේ. ඔයත් එහේද?
නැකැත් රාල;20607420 said:ගුටි කැවත් මොකෝ බටන් එක ප්‍රෙස් කරලා.
අනිවා කන්ටැක්ට් කරන්නම් මචෝ.
Thank you machan, dan oawagen berenna lesi.
ඔව් ඔව්... අපි එකම දහම් පාසලේ...
නැකැත් රාල;20607533 said:මචං එහෙනම් එළනේ. අපි ලඟදි සෝමදාස සර් වෙනුවෙන් උපහාර උළෙලක් සංවිධානය කළා. ඔයා සෙට් වෙන්න නැතුව ඇති.
නැකැත් රාල;20606775 said:එල අනිවා දාන්නම්. (ඇයි සත්තරන් රෙප් කැපුවේ)



Patta
Machan ubage techniques thawa tiyenam linku dahanko. Mamath business ekak patan ganna yanne wadagath
සිරාවට?? මම ඉන්නේ ලංකාවේ නෙවෙයි බන්...
සෝමදාස සර් කියන්නේ රටක් වටින මනුස්සයෙක්... මාව හොදට අදුරනවා සර්..
මම චතුස්ක... මතකද දන්නෑ
මචං උබේ පොතේ වැඩෙ කොහොමද??