සේල් එකක් close කරන්නේ කොහොමද? 1

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මමත් ලීබඩු ගන්න එන අයගේ හොට් බටන්ස් ප්‍රෙස් කරන්න ගන්න ඕනා. .
    ඕවා ප්‍රේස් කරන්න ගිහින් ගුටිකන්න වෙයිද දන්නෙත් නෑ. . :rolleyes:

    ජෝක් එකක් බන් . . :D පට්ට අදහස් ටික දිගටම කරන් යමු. . :)
    යුටියුබ් සම්බන්ද ගැටලුවක් වෙතොත් එසැනින් මාව කන්ටැක්ට් කරපන්. . ;)

    ගුටි කැවත් මොකෝ බටන් එක ප්‍රෙස් කරලා. :P

    අනිවා කන්ටැක්ට් කරන්නම් මචෝ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නැකැත් රාල;20607420 said:
    ගුටි කැවත් මොකෝ බටන් එක ප්‍රෙස් කරලා. :P

    අනිවා කන්ටැක්ට් කරන්නම් මචෝ.

    එල එල
    11.gif
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    නැකැත් රාල;20607533 said:
    මචං එහෙනම් එළනේ. අපි ලඟදි සෝමදාස සර් වෙනුවෙන් උපහාර උළෙලක් සංවිධානය කළා. ඔයා සෙට් වෙන්න නැතුව ඇති.

    සිරාවට?? මම ඉන්නේ ලංකාවේ නෙවෙයි බන්...

    සෝමදාස සර් කියන්නේ රටක් වටින මනුස්සයෙක්... මාව හොදට අදුරනවා සර්..

    මම චතුස්ක... මතකද දන්නෑ
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    නැකැත් රාල;20606775 said:
    එල අනිවා දාන්නම්. (ඇයි සත්තරන් රෙප් කැපුවේ :lol::lol::rofl:)

    හම්මට.... වැරදිලා...! මළලසේකර, හිටාන් කො ටික දවසක් හරි...! :lol::lol::lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    Machan ubage techniques thawa tiyenam linku dahanko. Mamath business ekak patan ganna yanne wadagath

    මචං චැනල් එක සබ්ස්ක්රයිබ්කරගන්න දිගටම වීඩියෝ දානවා. ඉඉට අමතරව මම ස්ටාර්ටප් බිස්නස් වලට (අලුතින් පටන් ගන්න ඒවාට) කන්සල්ටින්ග් සර්විස් දෙනවා. පටන් ගන්නකොට කියන්න උදව් කරන්නම්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිරාවට?? මම ඉන්නේ ලංකාවේ නෙවෙයි බන්...

    සෝමදාස සර් කියන්නේ රටක් වටින මනුස්සයෙක්... මාව හොදට අදුරනවා සර්..

    මම චතුස්ක... මතකද දන්නෑ

    නමින් මතක් වෙන්නේ නැ මචං. ආවම අනිවා සෙට් වෙමු. 0755004166 මගේ නම්බර් එක.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං උබේ පොතේ වැඩෙ කොහොමද??

    මචං පොතේ පලවෙනි චැප්ටර් එක දෙවිදිහකට ලිව්වා. පුලුවන්නම් උදව්වක් කරපන් ඒ දෙකේම pdf එවන්නම් කියවල හොඳ විදිහයි. අඩුපාදුයි පෙන්නපන්.