සේල් එකක් close කරන්නේ කොහොමද? 2
අද කතා කරන්න යන්නේ බොහොම ප්රබල සේල්ස් ක්ලොසින්ග් ටෙක්නික් එකක් ගැන. මේක ඕනෑම භාණ්ඩයක් හෝ ඕනෑම සේවාවක් අලෙවි කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න. මතකතියාගන්න ඔයා වෘතියෙන් අලෙවි කරුවෙක් නොවුනත් බහතෝරන්න ගත්ත දවසේ ඉඳලා ලෝකේ හැමෝම අලෙවි කරන එක කරනවා. ඒ නිසා රස්සාව මොකක් වුනත් හැමෝටම වැදගත් වෙයි.
එහෙනම් හැමෝටම ජය වේවා!
හොඳ නරක කියලා යන්න අමතක කරන්න එපා..