සේල් එකක් close කරන්නේ කොහොමද? 2

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සේල් එකක් close කරන්නේ කොහොමද? 2

    අද කතා කරන්න යන්නේ බොහොම ප්‍රබල සේල්ස් ක්ලොසින්ග් ටෙක්නික් එකක් ගැන. මේක ඕනෑම භාණ්ඩයක් හෝ ඕනෑම සේවාවක් අලෙවි කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න. මතකතියාගන්න ඔයා වෘතියෙන් අලෙවි කරුවෙක් නොවුනත් බහතෝරන්න ගත්ත දවසේ ඉඳලා ලෝකේ හැමෝම අලෙවි කරන එක කරනවා. ඒ නිසා රස්සාව මොකක් වුනත් හැමෝටම වැදගත් වෙයි.

    එහෙනම් හැමෝටම ජය වේවා!




    හොඳ නරක කියලා යන්න අමතක කරන්න එපා..:yes::D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබව ඩිස්කරේජ් කරන්න කියනවා නෙමෙයි.. ඕවා කොමන් සෙන්ස් බන්. බේසික් සෙලින්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබව ඩිස්කරේජ් කරන්න කියනවා නෙමෙයි.. ඕවා කොමන් සෙන්ස් බන්. බේසික් සෙලින්.

    එල තැන්ක්ස්. වෙලාවක ඔයා ඇඩ්වාන්ස් සෙලින්ග් ටෙක්නික් ටිකක් දාන්න.