සේල් කාරයෙක් බැන්න

Daara Baduwak

Active member
  • Apr 2, 2026
    178
    84
    28
    ටවුන් එකට ගිය ගමන් නිකමට වගේ බික් සෙල් එකකට ගියා බලන්ඩ. එක එක ජාටියේ බයිසිකල් හෙන ගොඩක් තිබ්බ. ආසවට ඔක්කොම බික් අල්ල අල්ල බැලුඅ පය දෙක තුනක් විටර. අන්ටිමට සෙල් කාරය ලගට අවිට් ඇහුඅ මහත්ටය මොන බික් එකද ගන්නේ කියල. මේක හොදි කියල එකක් පෙන්නුඅ. ලක්ස හයි කිඋඅ උ. මට තරු පෙනුන. මම කිඋඅ ගාන වැඩි ලක්ස දෙකට දෙන්ඩ කියල. උ රැඋඅ. පසෙ මන් ඇහුඅ වටයක් පැඩල බලන්ඩ ද කියල. එ පර උ මට බැනගෙන බැනගෙන අව උබ ගෑනි ගන්ඩ කලින් රෙඩ්ඩ උස්සල බලුඅද යකෝ ගාගෙන. මන් හිමිට මරු වෙල අව
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,798
    1
    6,660
    113
    කහ පාට බයික් එකක් නේද ?

    තාත්තා එක්ක රණ්ඩු වෙලා උඹ ඒ බයික් එක ගත්ත නේද කොහොම හරි ?

    ඒ බයික් එකේ ඉස්සරලාම උදාරි කියලා කෙල්ලෙක් ව නේද දාන් ගියේ ?

    පස්සේ ඒ බයික් එක කොන්ඩේ තියන පාතාලේ එකෙක් ඉස්සුවේ නැද්ද කුඩු ඩිල් කරන්න ?

    උඹේ නමේ අගට රණසිංහ කියලා කෑල්ලක් තියෙනවා නේද ?
     

    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    178
    84
    28
    කහ පාට බයික් එකක් නේද ?

    තාත්තා එක්ක රණ්ඩු වෙලා උඹ ඒ බයික් එක ගත්ත නේද කොහොම හරි ?

    ඒ බයික් එකේ ඉස්සරලාම උදාරි කියලා කෙල්ලෙක් ව නේද දාන් ගියේ ?

    පස්සේ ඒ බයික් එක කොන්ඩේ තියන පාතාලේ එකෙක් ඉස්සුවේ නැද්ද කුඩු ඩිල් කරන්න ?

    උඹේ නමේ අගට රණසිංහ කියලා කෑල්ලක් තියෙනවා නේද ?
    mawa nan owata alanda apa ban
     
    • Haha
    Reactions: Yeezus

    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    178
    84
    28
    පැය 2 3ක් අල්ල අල්ල බලන්න බඩුවක් කියල හිතුවද? මං හිටියා නං තොට කනට ගහලා එලවන්නෙ.
    paya 23 aluwe na ban. payak dakak witara
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    බික් සේල් කියන්නේ මොනවද උට්ටෝ?
    සුදුලූනු බික්ද?
    නාරං බික්ද?
    දොඩං බික්ද?
     
    • Haha
    Reactions: Tramadol