සේල්.. සේල්.. සේල්...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සේල්.. සේල්.. සේල්...

    salek.jpg
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සල්ලි වලට විතරක්ම වටිනාකම ඇති සමාජයක මිනිසුන් ගැන මොන කතා ද...

    මොනවහරි විකුනා සල්ලි කරනවා.

    හරවත් විමසුමක් මල්ලී
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :lol:
    අපේ ගොඩක් දෙනෙක්ට ඉතින් ‍අප්‍රේල් පලවෙනිදත් අමතක වෙන එකේ....ඕවා මතක් වෙයිද අයියේ.....
    අපූරු නිර්මාණයක් අයියේ....දිගටම ලියන්න.....
     
    • Like
    Reactions: Mindada hee sara..

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැම දෙයක්ම විකිණෙන සමාජයක ඔය වගේ දේවල් කෙතරම් වෙනවා ඇද්ද...

    කාලීන පණිවිඩයක්..මේ දවස්වල ලාභෙට බඩු ගන්න යන අයට රතු එලියක්...


    හරිම අගෙයි මල්ලියා..ඔබට ජය...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සල්ලි වලට විතරක්ම වටිනාකම ඇති සමාජයක මිනිසුන් ගැන මොන කතා ද...

    මොනවහරි විකුනා සල්ලි කරනවා.

    හරවත් විමසුමක් මල්ලී

    ඔව් අයියේ.. හුඟ දෙනෙක් වලි කන්නෙ බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න. ඒකයි මේ සමාජය මේ තරම් පිරිහිලා තියෙන්නෙ.. අදහසට ගොඩක් ස්තූතියි අයියේ...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    :lol:
    අපේ ගොඩක් දෙනෙක්ට ඉතින් ‍අප්‍රේල් පලවෙනිදත් අමතක වෙන එකේ....ඕවා මතක් වෙයිද අයියේ.....
    අපූරු නිර්මාණයක් අයියේ....දිගටම ලියන්න.....

    ඔව් නංගියා.. අපි හැමෝම මහා තරගයක හැල්මේ දුවන තරගකරුවෝ වගේ.. සමහරවෙලාවට කරන්නෙ කියන්නෙ මොනවද කියලත් අමතක වෙනවා... ස්තූතියි නංගියා අදහසට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හැම දෙයක්ම විකිණෙන සමාජයක ඔය වගේ දේවල් කෙතරම් වෙනවා ඇද්ද...

    කාලීන පණිවිඩයක්..මේ දවස්වල ලාභෙට බඩු ගන්න යන අයට රතු එලියක්...


    හරිම අගෙයි මල්ලියා..ඔබට ජය...

    ඔව් අයියේ.. හුඟ දෙනෙක් මේ කාලෙට වෙළෙන්දුන්ට ඇන්දෙනවා. මට දුක ඒ ඇන්දෙන හුඟ දෙනෙක් මේ කාලෙට විතරක් ඇදුමක් කැඩුමක් ගන්න දුප්පත් මිනිස්සු... ස්තූතියි අයියේ අදහසට.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේකනම් ඇත්තම සිදුවීමක්
    වෙළද උපක්‍රම වලට අපි
    අස්වෙන්නේ හරියට
    දැලට මත්‍යසයින් අහුවෙනවා ‍වාගේ
    ගැඹුරැ නිර්මාණයක් මල්ලිට ජය..
    ලබන සැරේ හොදලා අරගමු නේද?:rofl: