සේසතම අහිමි වූ තිදරු පියා කුළු හරක් පහරින් මරුට 💔

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙයා ඊයෙ නැතිවෙල තියෙන්නෙ මං හිතන්නෙ
    එහෙම වෙන්න ඕන මචන්. මිට දවස් කොඉපයකට ඉසෙල්ලා කිව්වා හොස්පිටල් කියල. අමාරු වෙලා වෙන හොස්පිටල් එකකට මාරු කරා කියලත් කිව්වා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    රතු ඇදන් ඉන්න ඇති , හරකත් ෆලඩ්ස් වලින් ඩිප්‍රෙස් වෙලා ඉන්න ඇත්තේ . තෝත් ආවද මට බණ කියලා දෙන්න කියලා ඇනලා දාන්න ඇති
    හරකුන්ට red green පාට පේන්නෙ නෑ නෙ ?
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    එහෙම වෙන්න ඕන මචන්. මිට දවස් කොඉපයකට ඉසෙල්ලා කිව්වා හොස්පිටල් කියල. අමාරු වෙලා වෙන හොස්පිටල් එකකට මාරු කරා කියලත් කිව්වා.

    ඔව්, කලින් නිව්ස් සහ සමාජ මාධ්‍යයෙ වීඩියෝ තිබිල තියෙනව

    ඔවු බන්, පවුලේ බර අදින්න වෙනවා, නංගිලාම තුන් දෙනෙක්.

    මට හිතෙන්නෙ කට්ටිය ඉදිරිපත් වෙයි උදව්වක් කරන්න
    ------ Post added on Dec 7, 2025 at 3:41 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මට හිතෙන්නෙ කට්ටිය ඉදිරිපත් වෙයි උදව්වක් කරන්න
    එහෙම උනොත් හොදයි. මම දැක්ක තව නුවර පැත්තේ තනියම ඉන්න ආච්චි කෙනෙක්ගේ ගේ නතට නැති වෙන්නම ගිහින්. ඒ මනුස්සය අඩ අඩ කිව්වා ඉන්න ගෙයක් හදල දෙන්න කියල. ඒවා දැක්කම පට්ට දුකක් ඇති වෙල්න්ව මෙවගෙමයි..
     
    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    අඩෝ දවස් කීපයකට කලින් මේ පවුලේ වීඩියෝ එක දාල තිබ්බ නිවුස් වල. එතකොට මේ මැරුන මනුස්සය ඉස්පිරිදලේ කියල කිව්වා, මේ ගෙදර දැක්කම පට්ට දුප්පත් අය කියල පේනවා. @Walter White මෙන්න මේ වගේ පවුලක් හොයල උද්වාක් කරන්න ඕන.. @wissnshaftler
    bump
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    අර ලොකු කෙල්ල පවු නේද බන්. 🙁
    Suspicious Futurama GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    හරකුන්ට red green පාට පේන්නෙ නෑ නෙ ?
    චලනය වන ඒවට තමා අනින්නේ . පිට්ටනියේ දුවනකොට තමා එලවන් එන්නේ . එක තැන ඉන්නකොට බලං බිම පවුරු ගානව මල පැනලා . මී හරක් අවුස්සලා නැද්ද අවුස්සලා බලන්න ආස හිතෙයි 🤣
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    හොඳ කෙනක්ට බන්දල දුන්න නම් හරි. 🙁
    Oka poddak modify wela tiktok kala nam aniwa ausi aiya kenek ussan yanawa..

    Oya ahisaka kellonta ewa therenne na. Okun puka iragena kuli wada karala pawulata karala, nangilata ugannala hariyata AL wath liya ganna baruwa oya gamema thawath anathyek bandala ehemma marila yanawa..
    Paw ithin..
    Habai dan media publicity labila minissu udaw kaloth nam yam goda yamak thiyei..
     
    • Love
    Reactions: Candid-B

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    මොලේ නැති හරක් මස් කරන්න ඕනේ

    උඹව වගේද? :rofl:

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     
    • Haha
    Reactions: shenat

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    Uba wage harak😂

    හරක කවුද කියල මතක නැද්ද පොන්ස්? :lol:

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,233
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුලු හරක් නං මින්ස්සු දුර තියා දැක්කත් කුපිත වෙනවා. වෙනින් සත්තු වගේ මාරුවෙලා යන්නේ නෑ, දුර තියාම දූවිලි අවුස්සගෙන අනින්මයි එන්නේ.
     
    • Like
    Reactions: GobbaSira