සේoකොට්ටන්,,,,,

akildila

Well-known member
  • May 29, 2016
    1,183
    2,068
    113
    සේ0කොට්ටන් වගේ මොනවද තියේන වෙනත් novels, කියෙව්වම shok වෙලා ඇහැට කදුළු පනින.
    සිරාවටම මේ novel එකේ තිබුන ෆීල් එක කිසිම movie එකකින් වත් ගන්න බෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,877
    31,150
    113
    ඒකෙ වීරප්පුලි හේනයා, පොඩිනා වගේ අදටත් ඔය කුල සීන් හින්දා දුක් විදින සිංහලු කොහෙහරි ගමක ඉන්නවා ඇද්ද? උබලා දන්න සීන් කියපන් බලන්න? කුල සීන් නිසා මේ 2020 ගනන් වලදිත් ඒ වගේ විදවන මිනිස්සු ගැන
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,780
    113
    අම්බකිස්ස

    ඔය පොතේ තියෙන ඔය ගම් ටික තවමත් ඔහොම තමා....දැන් ටික ටික ඉවර වෙනවා..හැබැයි තව කාලාන්තරයක් තියෙනවා...
     
    රත්නපුර පැත්තෙ නේද ඔය? සිරාවට රිදීවිට කියලා එහෙම ගම් තියනවද?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,183
    2,068
    113
    මට හිතාගන්න පුළුවන් මේ කුල සින් නිසා මිනිස්සු ඒ කාලේ කොහොම මානසික පිඩනයකින් ඉන්න ඇද්ද කියලා,
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,780
    113
    අම්බකිස්ස
    රත්නපුර පැත්තෙ නේද ඔය? සිරාවට රිදීවිට කියලා එහෙම ගම් තියනවද?
    yes...මම ඉන්න ගමත් පොතේ තියෙනවා..තවම කුල බේදය ලොකුවටම තියෙනවා..අපේ ආච්චිලගේ සීයලගේ කාලේ නන් ගෙදර පුටූවක්වත් දීලා නෑ...දැන්ට නන් එච්චර නෑ බදින්න ගියාම නන් බලන්වා තව ඉතිං තියෙනවා.එයාලා ගෙදර බනට පිරිතට ආරාධනා කරන්නේ නෑ.තියෙනකොට ගිහින් එනවා...කන්න බොන්න ඉන්නෙ නෑ.....මැණික් වලින් සල්ලි හොයලා රෝයල් ගිහින් බගතලේ පාරෙන් ගෙවල් අරන් ඉන්න අයත් ඉන්නවා..පොතේ තියෙන කුල බේදය ගැන තියෙන සියලු කතා ඇත්ත..අපි වුනත් සමහර යාලුවන්ගේ ගෙවල් වලින් කාලා බීලා එනවට ගෙවල් වලින් අකමැතියි...පන්සලේ දායක සභාවට තරග කරන ඒවා එහෙම තියෙනවා...එහෙන් කෙනෙක් ආවොත් අනිත් ගමේ අය එන්නෙ නෑ වගේ සීන්...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,877
    31,150
    113
    මට හිතාගන්න පුළුවන් මේ කුල සින් නිසා මිනිස්සු ඒ කාලේ කොහොම මානසික පිඩනයකින් ඉන්න ඇද්ද කියලා,
    ඔය පොත ලිව්ව මහින්ද ප්‍රසාද් මස්ඉබුලත් ඔය කියන හේන රදා කුලේලු. ඒ නිසා සමහරවිට පොරගෙ පොඩිකාලේ අත්දැකීම් එහෙමත් බලපාන්න ඇති මේ පොත ලියන්න. සිරාවටම සිංහලු අවුරුදු 2500 සංස්කෘතිය කිය කිය හැමිනෙන මේ ලබ්බෙ බම්බුවෙ ඔහොම විදවපු මිනිස්සු කීයක් ඉන්න ඇද්ද? ඉතිහාසය කියලා අපි ඉගෙන ගන්නෙ රජවරුන්ගෙ කතායි නිලමෙලාගෙ කතායිනෙ? ඒකාලෙ සාමාන්‍ය මිනිස්සු කොච්චර දුකක් විදින්න ඇද්ද රජාටයි නිලමෙලටයි දිසාවලටයි ආරච්චිලටයි පෑගිලා? එතකොට මේවගේ කුලවල මිනිස්සු කොච්චර තවත් පෑගිලා ඉන්න ඇද්ද හොද කියන කුලවල
    මිනිස්සුන්ගෙනුත්. සුද්දා ඇවිල්ලා අපේ ගෝත්‍රික හැත්ත පරම්පරා පිටින් බාවලා හරි මේක යටත් කරගෙන හදලා ගත්තෙ නැත්තං තාමත් අපි උබලා සේරම නිලමෙලාට දිසාවෙලාට වැදගෙන ඌ ආවොත් ගෑනිව උනත් උට දීලා ඉන්න වෙන ලෙවල් එකේ පොන්සියො වගේ ඉන්න තිබ්බා. සුද්දා රටේ තිබ්බ සම්පත් ඔක්කොම හූරන් ගියත් උන්ට මුකුත් කියන්න බෑ. මේවගේ ගොබ්බ ගෝත්‍රික මත හදාගෙන ඉන්න පකේ රටවලට එහෙම වෙන්නම ඕන. ගාඩි ෆිල්ම් එකත් බලපන්කො. ඒකෙත් රොඩී කුලයෙ මිනිස්සු විදින දුක පෙන්නලා තියනවා නියමෙට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,059
    23,788

    තව ටිකකින් 21 වෙ ශතවර්ෂෙ වෙලත් කුලේ අතෑරගන්න බැරුව දගලන සෙට් එක ඇවිල්ල වැලලෙන්න ගනියි ඕවයෙ පොඩි ඇත්තකුත් තියෙනව ගගා.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,183
    2,068
    113
    yes...මම ඉන්න ගමත් පොතේ තියෙනවා..තවම කුල බේදය ලොකුවටම තියෙනවා..අපේ ආච්චිලගේ සීයලගේ කාලේ නන් ගෙදර පුටූවක්වත් දීලා නෑ...දැන්ට නන් එච්චර නෑ බදින්න ගියාම නන් බලන්වා තව ඉතිං තියෙනවා.එයාලා ගෙදර බනට පිරිතට ආරාධනා කරන්නේ නෑ.තියෙනකොට ගිහින් එනවා...කන්න බොන්න ඉන්නෙ නෑ.....මැණික් වලින් සල්ලි හොයලා රෝයල් ගිහින් බගතලේ පාරෙන් ගෙවල් අරන් ඉන්න අයත් ඉන්නවා..පොතේ තියෙන කුල බේදය ගැන තියෙන සියලු කතා ඇත්ත..අපි වුනත් සමහර යාලුවන්ගේ ගෙවල් වලින් කාලා බීලා එනවට ගෙවල් වලින් අකමැතියි...පන්සලේ දායක සභාවට තරග කරන ඒවා එහෙම තියෙනවා...එහෙන් කෙනෙක් ආවොත් අනිත් ගමේ අය එන්නෙ නෑ වගේ සීන්...
    මොකක්ද මචන් ගම, ඒ කියන්නේ ගමට පිටින් ඒන මිනිස්සුන්ටත් කුලේ අනුවද සලකන්නේ (ගමට පිටින් මනුස්සයෙක් ආවම දැනගන්නේ කොහොමද මේ අහවල් කුලේ කෙනෙක් කියලා )
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    ලොවීනා
    යකඩ සිල්පර
    උඹ මුස්පේන්තු කතා කියවන්න කැමති නම් ශාන්ති දිසානායකගෙ පොත් කියවපන්.ආයෙ තනිකර දුකම තමා.කියෙව්වට පස්සෙ පොත ගිනි තියල දාන්න හිතෙනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,780
    113
    අම්බකිස්ස
    මොකක්ද මචන් ගම, ඒ කියන්නේ ගමට පිටින් ඒන මිනිස්සුන්ටත් කුලේ අනුවද සලකන්නේ (ගමට පිටින් මනුස්සයෙක් ආවම දැනගන්නේ කොහොමද මේ අහවල් කුලේ කෙනෙක් කියලා )
    කතා කරනකොට පුලුවන් බන්..වචන භාවිතයේ වෙනසක් තියෙනවා..හිටියේ කියලා කියන්නේ ගොවිගම,රදල වගේ අය පදු වගේ අඩු කුලේ අය කියන්නේ ඉදියේ කියලා..මම හිතන් හිටියේ කියනෙ එකයි මම හිතන් ඉදියේ කියන එකයි....තව ඉතිං වාසගමෙන් තමයි...එහෙම ලොකු වෙනසක් නෑ බන්..පොඩි පොඩි කේස් තියෙන්නේ....ඕවා ඔලුවේ තියන් යන පිරිස අඩුයි දැන්..
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,426
    2,467
    113
    ඒකෙ වීරප්පුලි හේනයා, පොඩිනා වගේ අදටත් ඔය කුල සීන් හින්දා දුක් විදින සිංහලු කොහෙහරි ගමක ඉන්නවා ඇද්ද? උබලා දන්න සීන් කියපන් බලන්න? කුල සීන් නිසා මේ 2020 ගනන් වලදිත් ඒ වගේ විදවන මිනිස්සු ගැන
    ලොවීනා
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,168
    1,317
    113
    ලොවීනා
    යකඩ සිල්පර
    උඹ මුස්පේන්තු කතා කියවන්න කැමති නම් ශාන්ති දිසානායකගෙ පොත් කියවපන්.ආයෙ තනිකර දුකම තමා.කියෙව්වට පස්සෙ පොත ගිනි තියල දාන්න හිතෙනවා.
    ලස්සන පොත් දෙකක්

    රාජ්‍ය සම්මාන දෙන ගොඩක් පොත් ඔය වගේ ඒව නේද?
     
    • Like
    Reactions: Ryan08 and akildila

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,980
    101,587
    113
    ඔය පොත ලිව්ව මහින්ද ප්‍රසාද් මස්ඉබුලත් ඔය කියන හේන රදා කුලේලු. ඒ නිසා සමහරවිට පොරගෙ පොඩිකාලේ අත්දැකීම් එහෙමත් බලපාන්න ඇති මේ පොත ලියන්න. සිරාවටම සිංහලු අවුරුදු 2500 සංස්කෘතිය කිය කිය හැමිනෙන මේ ලබ්බෙ බම්බුවෙ ඔහොම විදවපු මිනිස්සු කීයක් ඉන්න ඇද්ද? ඉතිහාසය කියලා අපි ඉගෙන ගන්නෙ රජවරුන්ගෙ කතායි නිලමෙලාගෙ කතායිනෙ? ඒකාලෙ සාමාන්‍ය මිනිස්සු කොච්චර දුකක් විදින්න ඇද්ද රජාටයි නිලමෙලටයි දිසාවලටයි ආරච්චිලටයි පෑගිලා? එතකොට මේවගේ කුලවල මිනිස්සු කොච්චර තවත් පෑගිලා ඉන්න ඇද්ද හොද කියන කුලවල
    මිනිස්සුන්ගෙනුත්. සුද්දා ඇවිල්ලා අපේ ගෝත්‍රික හැත්ත පරම්පරා පිටින් බාවලා හරි මේක යටත් කරගෙන හදලා ගත්තෙ නැත්තං තාමත් අපි උබලා සේරම නිලමෙලාට දිසාවෙලාට වැදගෙන ඌ ආවොත් ගෑනිව උනත් උට දීලා ඉන්න වෙන ලෙවල් එකේ පොන්සියො වගේ ඉන්න තිබ්බා. සුද්දා රටේ තිබ්බ සම්පත් ඔක්කොම හූරන් ගියත් උන්ට මුකුත් කියන්න බෑ. මේවගේ ගොබ්බ ගෝත්‍රික මත හදාගෙන ඉන්න පකේ රටවලට එහෙම වෙන්නම ඕන. ගාඩි ෆිල්ම් එකත් බලපන්කො. ඒකෙත් රොඩී කුලයෙ මිනිස්සු විදින දුක පෙන්නලා තියනවා නියමෙට
    කුල වල අය පහත් කියන සීන් එක උපරිම අවුරුදු 400ක් විතර තමා පරණ. ඒ වෙනකන් ලන්කාවෙ කුල තිබ්බට ඔහොම පහත් කරන සීන් එකක් තිබිල නෑ.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,750
    9,105
    113
    kandy
    සෙන්කොට්ටන් පොත කියවද්දී හිතෙනවා රචකයා චිත්ත රූප මැවෙන ආකාරයට ලියන්න මොන තරම් දක්ෂ ද කියලා .. වෙනම ලෝකෙකට අරන් යනවා ..සුපිරිම පොතක් ..
    කීර්ති වැලිසරගේ ගේ "මායා තීර්ථ " කියවන්න .. එකත් හොඳයි
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,666
    3,570
    113
    සේ0කොට්ටන් වගේ මොනවද තියේන වෙනත් novels, කියෙව්වම shok වෙලා ඇහැට කදුළු පනින.
    සිරාවටම මේ novel එකේ තිබුන ෆීල් එක කිසිම movie එකකින් වත් ගන්න බෑ
    තිත්ත කෝපි.....