සේ0කොට්ටන් වගේ මොනවද තියේන වෙනත් novels, කියෙව්වම shok වෙලා ඇහැට කදුළු පනින.
සිරාවටම මේ novel එකේ තිබුන ෆීල් එක කිසිම movie එකකින් වත් ගන්න බෑ
සිරාවටම මේ novel එකේ තිබුන ෆීල් එක කිසිම movie එකකින් වත් ගන්න බෑ
ඔය පොතේ තියෙන ඔය ගම් ටික තවමත් ඔහොම තමා....දැන් ටික ටික ඉවර වෙනවා..හැබැයි තව කාලාන්තරයක් තියෙනවා...ඒකෙ වීරප්පුලි හේනයා, පොඩිනා වගේ අදටත් ඔය කුල සීන් හින්දා දුක් විදින සිංහලු කොහෙහරි ගමක ඉන්නවා ඇද්ද? උබලා දන්න සීන් කියපන් බලන්න? කුල සීන් නිසා මේ 2020 ගනන් වලදිත් ඒ වගේ විදවන මිනිස්සු ගැන
රත්නපුර පැත්තෙ නේද ඔය? සිරාවට රිදීවිට කියලා එහෙම ගම් තියනවද?ඔය පොතේ තියෙන ඔය ගම් ටික තවමත් ඔහොම තමා....දැන් ටික ටික ඉවර වෙනවා..හැබැයි තව කාලාන්තරයක් තියෙනවා...
yes...මම ඉන්න ගමත් පොතේ තියෙනවා..තවම කුල බේදය ලොකුවටම තියෙනවා..අපේ ආච්චිලගේ සීයලගේ කාලේ නන් ගෙදර පුටූවක්වත් දීලා නෑ...දැන්ට නන් එච්චර නෑ බදින්න ගියාම නන් බලන්වා තව ඉතිං තියෙනවා.එයාලා ගෙදර බනට පිරිතට ආරාධනා කරන්නේ නෑ.තියෙනකොට ගිහින් එනවා...කන්න බොන්න ඉන්නෙ නෑ.....මැණික් වලින් සල්ලි හොයලා රෝයල් ගිහින් බගතලේ පාරෙන් ගෙවල් අරන් ඉන්න අයත් ඉන්නවා..පොතේ තියෙන කුල බේදය ගැන තියෙන සියලු කතා ඇත්ත..අපි වුනත් සමහර යාලුවන්ගේ ගෙවල් වලින් කාලා බීලා එනවට ගෙවල් වලින් අකමැතියි...පන්සලේ දායක සභාවට තරග කරන ඒවා එහෙම තියෙනවා...එහෙන් කෙනෙක් ආවොත් අනිත් ගමේ අය එන්නෙ නෑ වගේ සීන්...රත්නපුර පැත්තෙ නේද ඔය? සිරාවට රිදීවිට කියලා එහෙම ගම් තියනවද?
ඔය පොත ලිව්ව මහින්ද ප්‍රසාද් මස්ඉබුලත් ඔය කියන හේන රදා කුලේලු. ඒ නිසා සමහරවිට පොරගෙ පොඩිකාලේ අත්දැකීම් එහෙමත් බලපාන්න ඇති මේ පොත ලියන්න. සිරාවටම සිංහලු අවුරුදු 2500 සංස්කෘතිය කිය කිය හැමිනෙන මේ ලබ්බෙ බම්බුවෙ ඔහොම විදවපු මිනිස්සු කීයක් ඉන්න ඇද්ද? ඉතිහාසය කියලා අපි ඉගෙන ගන්නෙ රජවරුන්ගෙ කතායි නිලමෙලාගෙ කතායිනෙ? ඒකාලෙ සාමාන්‍ය මිනිස්සු කොච්චර දුකක් විදින්න ඇද්ද රජාටයි නිලමෙලටයි දිසාවලටයි ආරච්චිලටයි පෑගිලා? එතකොට මේවගේ කුලවල මිනිස්සු කොච්චර තවත් පෑගිලා ඉන්න ඇද්ද හොද කියන කුලවලමට හිතාගන්න පුළුවන් මේ කුල සින් නිසා මිනිස්සු ඒ කාලේ කොහොම මානසික පිඩනයකින් ඉන්න ඇද්ද කියලා,
තව ටිකකින් 21 වෙ ශතවර්ෂෙ වෙලත් කුලේ අතෑරගන්න බැරුව දගලන සෙට් එක ඇවිල්ල වැලලෙන්න ගනියි ඕවයෙ පොඩි ඇත්තකුත් තියෙනව ගගා.ඔය පොත ලිව්ව මහින්ද ප්‍රසාද් මස්ඉබුලත් ඔය කියන හේන රදා කුලේලු. ඒ නිසා සමහරවිට පොරගෙ පොඩිකාලේ අත්දැකීම් එහෙමත් බලපාන්න ඇති මේ පොත ලියන්න. සිරාවටම සිංහලු අවුරුදු 2500 සංස්කෘතිය කිය කිය හැමිනෙන මේ ලබ්බෙ බම්බුවෙ ඔහොම විදවපු මිනිස්සු කීයක් ඉන්න ඇද්ද? ඉතිහාසය කියලා අපි ඉගෙන ගන්නෙ රජවරුන්ගෙ කතායි නිලමෙලාගෙ කතායිනෙ? ඒකාලෙ සාමාන්‍ය මිනිස්සු කොච්චර දුකක් විදින්න ඇද්ද රජාටයි නිලමෙලටයි දිසාවලටයි ආරච්චිලටයි පෑගිලා? එතකොට මේවගේ කුලවල මිනිස්සු කොච්චර තවත් පෑගිලා ඉන්න ඇද්ද හොද කියන කුලවල
මිනිස්සුන්ගෙනුත්. සුද්දා ඇවිල්ලා අපේ ගෝත්‍රික හැත්ත පරම්පරා පිටින් බාවලා හරි මේක යටත් කරගෙන හදලා ගත්තෙ නැත්තං තාමත් අපි උබලා සේරම නිලමෙලාට දිසාවෙලාට වැදගෙන ඌ ආවොත් ගෑනිව උනත් උට දීලා ඉන්න වෙන ලෙවල් එකේ පොන්සියො වගේ ඉන්න තිබ්බා. සුද්දා රටේ තිබ්බ සම්පත් ඔක්කොම හූරන් ගියත් උන්ට මුකුත් කියන්න බෑ. මේවගේ ගොබ්බ ගෝත්‍රික මත හදාගෙන ඉන්න පකේ රටවලට එහෙම වෙන්නම ඕන. ගාඩි ෆිල්ම් එකත් බලපන්කො. ඒකෙත් රොඩී කුලයෙ මිනිස්සු විදින දුක පෙන්නලා තියනවා නියමෙට
මොකක්ද මචන් ගම, ඒ කියන්නේ ගමට පිටින් ඒන මිනිස්සුන්ටත් කුලේ අනුවද සලකන්නේ (ගමට පිටින් මනුස්සයෙක් ආවම දැනගන්නේ කොහොමද මේ අහවල් කුලේ කෙනෙක් කියලා )yes...මම ඉන්න ගමත් පොතේ තියෙනවා..තවම කුල බේදය ලොකුවටම තියෙනවා..අපේ ආච්චිලගේ සීයලගේ කාලේ නන් ගෙදර පුටූවක්වත් දීලා නෑ...දැන්ට නන් එච්චර නෑ බදින්න ගියාම නන් බලන්වා තව ඉතිං තියෙනවා.එයාලා ගෙදර බනට පිරිතට ආරාධනා කරන්නේ නෑ.තියෙනකොට ගිහින් එනවා...කන්න බොන්න ඉන්නෙ නෑ.....මැණික් වලින් සල්ලි හොයලා රෝයල් ගිහින් බගතලේ පාරෙන් ගෙවල් අරන් ඉන්න අයත් ඉන්නවා..පොතේ තියෙන කුල බේදය ගැන තියෙන සියලු කතා ඇත්ත..අපි වුනත් සමහර යාලුවන්ගේ ගෙවල් වලින් කාලා බීලා එනවට ගෙවල් වලින් අකමැතියි...පන්සලේ දායක සභාවට තරග කරන ඒවා එහෙම තියෙනවා...එහෙන් කෙනෙක් ආවොත් අනිත් ගමේ අය එන්නෙ නෑ වගේ සීන්...
කතා කරනකොට පුලුවන් බන්..වචන භාවිතයේ වෙනසක් තියෙනවා..හිටියේ කියලා කියන්නේ ගොවිගම,රදල වගේ අය පදු වගේ අඩු කුලේ අය කියන්නේ ඉදියේ කියලා..මම හිතන් හිටියේ කියනෙ එකයි මම හිතන් ඉදියේ කියන එකයි....තව ඉතිං වාසගමෙන් තමයි...එහෙම ලොකු වෙනසක් නෑ බන්..පොඩි පොඩි කේස් තියෙන්නේ....ඕවා ඔලුවේ තියන් යන පිරිස අඩුයි දැන්..මොකක්ද මචන් ගම, ඒ කියන්නේ ගමට පිටින් ඒන මිනිස්සුන්ටත් කුලේ අනුවද සලකන්නේ (ගමට පිටින් මනුස්සයෙක් ආවම දැනගන්නේ කොහොමද මේ අහවල් කුලේ කෙනෙක් කියලා )
ලොවීනාඒකෙ වීරප්පුලි හේනයා, පොඩිනා වගේ අදටත් ඔය කුල සීන් හින්දා දුක් විදින සිංහලු කොහෙහරි ගමක ඉන්නවා ඇද්ද? උබලා දන්න සීන් කියපන් බලන්න? කුල සීන් නිසා මේ 2020 ගනන් වලදිත් ඒ වගේ විදවන මිනිස්සු ගැන
ලස්සන පොත් දෙකක්ලොවීනා
යකඩ සිල්පර
උඹ මුස්පේන්තු කතා කියවන්න කැමති නම් ශාන්ති දිසානායකගෙ පොත් කියවපන්.ආයෙ තනිකර දුකම තමා.කියෙව්වට පස්සෙ පොත ගිනි තියල දාන්න හිතෙනවා.
කුල වල අය පහත් කියන සීන් එක උපරිම අවුරුදු 400ක් විතර තමා පරණ. ඒ වෙනකන් ලන්කාවෙ කුල තිබ්බට ඔහොම පහත් කරන සීන් එකක් තිබිල නෑ.ඔය පොත ලිව්ව මහින්ද ප්‍රසාද් මස්ඉබුලත් ඔය කියන හේන රදා කුලේලු. ඒ නිසා සමහරවිට පොරගෙ පොඩිකාලේ අත්දැකීම් එහෙමත් බලපාන්න ඇති මේ පොත ලියන්න. සිරාවටම සිංහලු අවුරුදු 2500 සංස්කෘතිය කිය කිය හැමිනෙන මේ ලබ්බෙ බම්බුවෙ ඔහොම විදවපු මිනිස්සු කීයක් ඉන්න ඇද්ද? ඉතිහාසය කියලා අපි ඉගෙන ගන්නෙ රජවරුන්ගෙ කතායි නිලමෙලාගෙ කතායිනෙ? ඒකාලෙ සාමාන්‍ය මිනිස්සු කොච්චර දුකක් විදින්න ඇද්ද රජාටයි නිලමෙලටයි දිසාවලටයි ආරච්චිලටයි පෑගිලා? එතකොට මේවගේ කුලවල මිනිස්සු කොච්චර තවත් පෑගිලා ඉන්න ඇද්ද හොද කියන කුලවල
මිනිස්සුන්ගෙනුත්. සුද්දා ඇවිල්ලා අපේ ගෝත්‍රික හැත්ත පරම්පරා පිටින් බාවලා හරි මේක යටත් කරගෙන හදලා ගත්තෙ නැත්තං තාමත් අපි උබලා සේරම නිලමෙලාට දිසාවෙලාට වැදගෙන ඌ ආවොත් ගෑනිව උනත් උට දීලා ඉන්න වෙන ලෙවල් එකේ පොන්සියො වගේ ඉන්න තිබ්බා. සුද්දා රටේ තිබ්බ සම්පත් ඔක්කොම හූරන් ගියත් උන්ට මුකුත් කියන්න බෑ. මේවගේ ගොබ්බ ගෝත්‍රික මත හදාගෙන ඉන්න පකේ රටවලට එහෙම වෙන්නම ඕන. ගාඩි ෆිල්ම් එකත් බලපන්කො. ඒකෙත් රොඩී කුලයෙ මිනිස්සු විදින දුක පෙන්නලා තියනවා නියමෙට
තිත්ත කෝපි.....සේ0කොට්ටන් වගේ මොනවද තියේන වෙනත් novels, කියෙව්වම shok වෙලා ඇහැට කදුළු පනින.
සිරාවටම මේ novel එකේ තිබුන ෆීල් එක කිසිම movie එකකින් වත් ගන්න බෑ