සේoකොට්ටන්,,,,,

san**

Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    කුල වල අය පහත් කියන සීන් එක උපරිම අවුරුදු 400ක් විතර තමා පරණ. ඒ වෙනකන් ලන්කාවෙ කුල තිබ්බට ඔහොම පහත් කරන සීන් එකක් තිබිල නෑ.
    මාත් අහලා තියනවා ඔය සීන් එක.. ඉස්සර රාජ දඬුවමක් හැටියට රොඩී කුලේට දානවා ලු.

    1681493157518.png


    ඉස්සර පැරකුම් රජ්ජුරුවන්ගේ දුව සහ ඇගේ ස්වාමියා ගව මස් කැ ව හින්දා රොඩී කුලේට දැම්මලු ..
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ලොවීනා
    යකඩ සිල්පර
    උඹ මුස්පේන්තු කතා කියවන්න කැමති නම් ශාන්ති දිසානායකගෙ පොත් කියවපන්.ආයෙ තනිකර දුකම තමා.කියෙව්වට පස්සෙ පොත ගිනි තියල දාන්න හිතෙනවා.
    එක පාරක් කියවල ආපහු කියවන්න හිතෙන්නේ නෑ තමයි! එච්චරට හිතේ බර ගතියක් දැනෙනවා
     
    • Like
    Reactions: NRTG

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    kula scene eka nam thaama tiyanawa ban. Habai adu kuleka ekek ashre kerela uge gewal walata ehena giyana hasirena widiyen thaamath adu level ekaka inne kiyaka terenawa. Man kiyanne salli nemai ban. Hoda kuleka salli nathi ekekui adu kuleka salli nathi ekekui ashre kerela balapan hodata wenasa terenawa. Tawa kaalayak yayi adu kule unta hadenna. Man hitanawa issarata wada dan tikak hadila athi kiyala. Wada kerena thana unath tak gala satha anduraganna puluwan. Adu kule ekaawa. 😏😏😏 kattiyata ridei habai kiyanakota. Badinawanam sama kule ganiyek bandapan nattam sada soththi.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ලොවිනා,
    යකඩ සිල්පර, මේ පොත් දෙකේ pdf තියෙන එකෙක් දීපල්ලකෝ
     
    • Like
    Reactions: NRTG

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ලොවීනා
    යකඩ සිල්පර
    උඹ මුස්පේන්තු කතා කියවන්න කැමති නම් ශාන්ති දිසානායකගෙ පොත් කියවපන්.ආයෙ තනිකර දුකම තමා.කියෙව්වට පස්සෙ පොත ගිනි තියල දාන්න හිතෙනවා.
    අපෝ කියල වැඩක් නැ. ශාන්ති දිසානායකගේ පොත් නම් හරිම මූසලයි. කරුමෙට ගත්තා පොත් 4ක් එකට අරන් කියෙව්වා තව ටිකෙන් ඩිප්‍රෙශන් බෙහෙත් බොන්න වෙනවා. ඉවර වෙනකම්ම කියෙව්වා අන්තිමට හරි හොද දෙයක් වෙයි නේ කියල. අන්තිම පිටිවත් කියෙව්වම හිතෙනව මොන කරුමෙකටද පොත කියෙව්වේ කියල.
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අපෝ කියල වැඩක් නැ. ශාන්ති දිසානායකගේ පොත් නම් හරිම මූසලයි. කරුමෙට ගත්තා පොත් 4ක් එකට අරන් කියෙව්වා තව ටිකෙන් ඩිප්‍රෙශන් බෙහෙත් බොන්න වෙනවා. ඉවර වෙනකම්ම කියෙව්වා අන්තිමට හරි හොද දෙයක් වෙයි නේ කියල. අන්තිම පිටිවත් කියෙව්වම හිතෙනව මොන කරුමෙකටද පොත කියෙව්වේ කියල.
    මොකක්ද මචන් ශාන්ති දිසානායකගේ සාමාන්‍යයෙන් හොදම පොත
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මොකක්ද මචන් ශාන්ති දිසානායකගේ සාමාන්‍යයෙන් හොදම පොත
    MATANAM
    මොකක්ද මචන් ශාන්ති දිසානායකගේ සාමාන්‍යයෙන් හොදම පොත
    මටනම් එකක්වත් හරියන්නේ නැ මචන් මං ගාව හිරුමඩල, ද්වාර , වංකගිරිය, හැංදැව තියෙනව මචන්
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,990
    14,356
    113
    වැලිවේරිය
    සේ0කොට්ටන් වගේ මොනවද තියේන වෙනත් novels, කියෙව්වම shok වෙලා ඇහැට කදුළු පනින.
    සිරාවටම මේ novel එකේ තිබුන ෆීල් එක කිසිම movie එකකින් වත් ගන්න බෑ
    banku potha :cry:

    Guru Geethaya,Thunman Haniya-Short stories habai
     
    • Like
    Reactions: akildila

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ස්වයංජාත ?

    ssr.90.jpg


    ඔය පොත ලිව්ව මහින්ද ප්‍රසාද් මස්ඉබුලත් ඔය කියන හේන රදා කුලේලු. ඒ නිසා සමහරවිට පොරගෙ පොඩිකාලේ අත්දැකීම් එහෙමත් බලපාන්න ඇති මේ පොත ලියන්න. සිරාවටම සිංහලු අවුරුදු 2500 සංස්කෘතිය කිය කිය හැමිනෙන මේ ලබ්බෙ බම්බුවෙ ඔහොම විදවපු මිනිස්සු කීයක් ඉන්න ඇද්ද? ඉතිහාසය කියලා අපි ඉගෙන ගන්නෙ රජවරුන්ගෙ කතායි නිලමෙලාගෙ කතායිනෙ? ඒකාලෙ සාමාන්‍ය මිනිස්සු කොච්චර දුකක් විදින්න ඇද්ද රජාටයි නිලමෙලටයි දිසාවලටයි ආරච්චිලටයි පෑගිලා? එතකොට මේවගේ කුලවල මිනිස්සු කොච්චර තවත් පෑගිලා ඉන්න ඇද්ද හොද කියන කුලවල
    මිනිස්සුන්ගෙනුත්. සුද්දා ඇවිල්ලා අපේ ගෝත්‍රික හැත්ත පරම්පරා පිටින් බාවලා හරි මේක යටත් කරගෙන හදලා ගත්තෙ නැත්තං තාමත් අපි උබලා සේරම නිලමෙලාට දිසාවෙලාට වැදගෙන ඌ ආවොත් ගෑනිව උනත් උට දීලා ඉන්න වෙන ලෙවල් එකේ පොන්සියො වගේ ඉන්න තිබ්බා. සුද්දා රටේ තිබ්බ සම්පත් ඔක්කොම හූරන් ගියත් උන්ට මුකුත් කියන්න බෑ. මේවගේ ගොබ්බ ගෝත්‍රික මත හදාගෙන ඉන්න පකේ රටවලට එහෙම වෙන්නම ඕන. ගාඩි ෆිල්ම් එකත් බලපන්කො. ඒකෙත් රොඩී කුලයෙ මිනිස්සු විදින දුක පෙන්නලා තියනවා නියමෙට

    කුල ක්‍රමයෙන් අපිට ගැළවෙන්න බැහැ. මොන ආචාරධර්ම සංස්කෘතියක් සකස් කලත් ඒකට ආවේණික "කුල" ක්‍රමයක් සකස් වෙනවා. උපතින්ම ප්‍රිවිලේජ්ඩ් පිරිසක් හැදෙන එක වලක්වගන්න බැරිවෙලා තියනවා අද තියෙන ප්‍රසිද්ධ සංස්කෘති වලටත්. මේ ප්‍රිවිලේජ්ඩ් පිරිසට රටේ ආර්ථිකය, පරිපාලනය වගේ මර්මස්ථාන වලට ප්‍රිවිලෙජ්ඩ් නැති අයට වඩා ලෙහෙසියෙන් ලඟාවෙන්න පුලුවන්.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    ෂොක් වෙලා ගිය පොතක් තමා.. තව තියනවා මානික්කාවත කියලා. ඒත් මහින්ද ප්‍රසාද්ගෙම තමා. ඒකත් මරේ මරු

    මාත් අහලා තියනවා ඔය සීන් එක.. ඉස්සර රාජ දඬුවමක් හැටියට රොඩී කුලේට දානවා ලු.

    View attachment 202483

    ඉස්සර පැරකුම් රජ්ජුරුවන්ගේ දුව සහ ඇගේ ස්වාමියා ගව මස් කැ ව හින්දා රොඩී කුලේට දැම්මලු ..
    එහෙම නෙමේ මිනීමස් කන දොල දුකක් ආපු හින්දා නේද
    ------ Post added on Apr 15, 2023 at 7:48 AM
     
    • Like
    Reactions: akildila and san**

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    ඒකෙ වීරප්පුලි හේනයා, පොඩිනා වගේ අදටත් ඔය කුල සීන් හින්දා දුක් විදින සිංහලු කොහෙහරි ගමක ඉන්නවා ඇද්ද? උබලා දන්න සීන් කියපන් බලන්න? කුල සීන් නිසා මේ 2020 ගනන් වලදිත් ඒ වගේ විදවන මිනිස්සු ගැන

    @Hamu mahaththaya1
     
    • Like
    Reactions: akildila

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    ෂොක් වෙලා ගිය පොතක් තමා.. තව තියනවා මානික්කාවත කියලා. ඒත් මහින්ද ප්‍රසාද්ගෙම තමා. ඒකත් මරේ මරු


    එහෙම නෙමේ මිනීමස් කන දොල දුකක් ආපු හින්දා නේද
    ------ Post added on Apr 15, 2023 at 7:48 AM
    මන් අහල තියෙන්නේ නම් ඒ විදිහට .. කොහොම උනත් ඉන්දියාවේ තරම් දරුණු හැටියට ලංකාවේ කුල කෙස් එක තිබිලා නැ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මට හිතාගන්න පුළුවන් මේ කුල සින් නිසා මිනිස්සු ඒ කාලේ කොහොම මානසික පිඩනයකින් ඉන්න ඇද්ද කියලා,
    ඉන්දියාවේ ෆිල්ම්ස් තියෙනවා ඕවාටම ගහපු ඒවා බලපන් ..

    මන් අහල තියෙන්නේ නම් ඒ විදිහට .. කොහොම උනත් ඉන්දියාවේ තරම් දරුණු හැටියට ලංකාවේ කුල කෙස් එක තිබිලා නැ
    ඉන්දියාවේ අදටත් තියෙනවා බන් කුල සීන් ..
    ඉන්දියාව කියන්නේ ලේසියෙන් ගොඩ ගන්න පුළුවන් රටක් නෙවේ..
    ------ Post added on Apr 15, 2023 at 12:07 PM
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    ඉන්දියාවේ ෆිල්ම්ස් තියෙනවා ඕවාටම ගහපු ඒවා බලපන් ..


    ඉන්දියාවේ අදටත් තියෙනවා බන් කුල සීන් ..
    ඉන්දියාව කියන්නේ ලේසියෙන් ගොඩ ගන්න පුළුවන් රටක් නෙවේ..
    ------ Post added on Apr 15, 2023 at 12:07 PM
    ඔව් බන් එක ඇත්ත .. ලංකාවේ කුල බලන්නේ ගොඩක් වෙලාවට මැරේජ් එකකදී විතරයි නේ. ඉන්දියාවේ එහෙම නැ .. හොටෙල් එකකට ගියත් කුල සීන් එක බලල සර්ව් කරන තැන් තියනවා ..
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    yes...මම ඉන්න ගමත් පොතේ තියෙනවා..තවම කුල බේදය ලොකුවටම තියෙනවා..අපේ ආච්චිලගේ සීයලගේ කාලේ නන් ගෙදර පුටූවක්වත් දීලා නෑ...දැන්ට නන් එච්චර නෑ බදින්න ගියාම නන් බලන්වා තව ඉතිං තියෙනවා.එයාලා ගෙදර බනට පිරිතට ආරාධනා කරන්නේ නෑ.තියෙනකොට ගිහින් එනවා...කන්න බොන්න ඉන්නෙ නෑ.....මැණික් වලින් සල්ලි හොයලා රෝයල් ගිහින් බගතලේ පාරෙන් ගෙවල් අරන් ඉන්න අයත් ඉන්නවා..පොතේ තියෙන කුල බේදය ගැන තියෙන සියලු කතා ඇත්ත..අපි වුනත් සමහර යාලුවන්ගේ ගෙවල් වලින් කාලා බීලා එනවට ගෙවල් වලින් අකමැතියි...පන්සලේ දායක සභාවට තරග කරන ඒවා එහෙම තියෙනවා...එහෙන් කෙනෙක් ආවොත් අනිත් ගමේ අය එන්නෙ නෑ වගේ සීන්...
    Discrimination awrudu ganaka daduwam labena waraddak karanna one, oya okkoma puke amarukam suwai.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    මේ රටේ ඉහලමයි කියන කුලයක ඉපදුන මමනම් මිනිස්සුන්ව මනින්නෙ මෙහෙමයි. මිනිස්සුන්ගෙ කතාබහ, හැසිරීම, ගතිගුණ, හිතනපතන විදිය, අනිත් අයට ගරුකරන විදිය කියන දේවල් තමයි මමනම් මුලින්ම බලන්නෙ. කොච්චර හොද කුලේක උනත් අඩුකුලේක උනත් ඔය කියන ටික නැත්නම් නමට මොන කුලේ උනත් මටනම් ඒ හැම කෙනාම අඩුකුලේ තමයි. මොකද ඔය කියන කොයි කුලේක උනත් හොද ගති ගුන තියෙන මිනිස්සුත් ඉන්නව පහත් ගතිගුන තියෙන මිනිස්සුත් ඉන්නව. මේක තමයි මගේ අත්දැකීම. වැඩිය ඕන නැ මේ ෆෝරම් එක ඇතුලෙම සමහර අය හැසිරෙන, කතා කරන විදිහ, කතා කරන දේවල්ම ඇති ඒ ඒ අයගෙ නමට කුලය හා දැන් ඉන්න තැන මොක උනත් නියම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක, බ්‍රීඩ් එක, ෆැමිලි රූට්ස් ගැන හිතාගන්න.