සොක්කන් ලොක්කන් වු වගයි

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    1761205190265.jpeg


    Me potha Hoyala denna barida ekekta meke
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    තියන කෙනෙක් දුන්නොත් තමයි. අවුරුදු ගානකට කලින් අන්තිම ප්‍රින්ට්එකක් ආවේ,ඊට පස්සේ ඉතින් ගෝතයා හුම්කලා ගියානේ ඔක්කොම නැති වෙන්න. ආයි කවදා එයිද දන්නැ.

    අන්තර්ගතය ගැන අදහසක් ගන්න පටුන මෙන්න.
    Page2.jpg
    Page1.jpg
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    Kadulla , Bogala Sawundiris teledrama, Nidahase Piya film eka ehema baluwa nam potha kiyewwa wage thama
     
    • Like
    Reactions: NRTG

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,826
    550
    113
    oya pothe english pota nobodies to somebodies mama kiyawala thiyenawa mata matha widihata oka author thaniyama publish karapu ekak. Ekai dan oya pota naththe. Second hand poth vikunana kenekta kiyala thiyanna pota awahama oyata inform karai.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ඉතින් මචන් පොත ප්රිනට් එකේ නැත්නං අයෙත් පොත ප්‍රින්ට් කරන පාටකුත් නැත්නං ඕක ecopy එකක් කරන එකේ අවුල මොකක්ද? මේ ලංකාව ඉන්න කාලකන්නි publishers ල තමයි පොත් e ප්ලට්ෆොර්ම් එකකට එන්න දෙන්නෙත් නැත්තේ. ප්‍රින්ට් කරත් පොතේ ගානෙන් 10% නේද author ට යන්නේ 3000 පොතක් 1500ක් charge කරලා ebook reader එකක් හරහා sell කරනන් පට්ට revenue එකක් ගන්න තිබුන. අනික hard copy එකකට access නැති එත් කියවන්න ඕන set එකකටම එක කියවන්නත් chance එක එනවා
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    උබට කියක් වටිනවද ඒ පොත ..මම අවහම පුස්තකාලෙට දෙන්න ඉන්නේ ..මේ ට්‍රේඩ් එක බලපන් ...academic අවශ්‍යතවක් ද

    https://elakiri.com/threads/සොක්කන්-ලොක්කන්-වූ-වගයි-කියලා-පොතක්-තියනවා-කුමාරි-ජයවර්ධන.2020143/page-3#post-28726954
    Ade na man modai ehema acadamic walata newe
    History eka gana dana ganna . uba ganak kiyanko ithin mata theren na.

    Appe me thread eke nikan illala tiyenne ...salli denawa man