සොට්ටෙයාර් ඉන්ජිනියර්ස්ලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    මම දැකපු දෙයක් තමයි . 2000 න් පස්සේ ක්‍රවුඩ් එක පට්ට ටැලන්ට්
    හැබැයි පට්ට සෙල්ෆිෂ්
    කොච්චර එකට හිටියත් උන් වැඩවලදී
    තමන්ගේ පැත්තට හිමිට මාරු වෙනවා
    ඒක සාමාන්‍ය දෙයක් ද මන්දා

    පොඩි උන් උනාට පොඩි ප** යෝ ටිකක්
     
    nidarsha91

    Well-known member
  • 30 Rock Coffee GIF by PeacockTV
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,524
    75,319
    113
    මම දැකපු දෙයක් තමයි . 2000 න් පස්සේ ක්‍රවුඩ් එක පට්ට ටැලන්ට්
    හැබැයි පට්ට සෙල්ෆිෂ්
    කොච්චර එකට හිටියත් උන් වැඩවලදී
    තමන්ගේ පැත්තට හිමිට මාරු වෙනවා
    ඒක සාමාන්‍ය දෙයක් ද මන්දා

    පොඩි උන් උනාට පොඩි ප** යෝ ටිකක්
    "තමන්ගේ පැත්තට හිමිට මාරු වෙනවා" කියන්නෙ මොකක්ද?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    "තමන්ගේ පැත්තට හිමිට මාරු වෙනවා" කියන්නෙ මොකක්ද?
    තමන්ගේ වාසියට . පට්ට විදියට ඒක දැනුනා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,524
    75,319
    113
    තමන්ගේ වාසියට . පට්ට විදියට ඒක දැනුනා
    වැරද්දක් නෑනෙ බන්, උන් අපේ වයසේ උන් වගේ ගොන් නෑ. උන් "මෙක අපේ කම්පනි එක, අපේ ගෙදර වගේ, උඹලගෙ අම්මලා තාත්තලාට වඩා මේකේ අයියලා ආදරේ" වගේ කැරට් වලට අහුවෙන්නෙ නෑ.

    උන්ට corporate ලෝකේ team player කියන්නෙ අපේ කාලේ වගෙ "අල උනුත් ඇදන්, අපි අපිනේ" යමු කියන එක නෙවී. උන් බලන්නෙ උන්ගැන විතරයි. මමනම් කියන්නෙ ඉතින් task එක complete කරනවානම් performance හොඳනම් එච්චර තමා. ගොඩක් multinational වල ඕක තමා culture එක.

    මටනම් තේරිලා තියෙන තව දෙයක් තමා උන්ට මොකක්හරි එකක් හරියන්නෙ නැත්තන් ලොට ලොට ඉන්නෙ නෑ පටස් ගාල මාරු වෙනවා. එක කම්පනි එකක අවුරුදු 3ට වඩා ඉන්න උන් හොයන්න අමාරුයි.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර

    💯 :yes:
     
    • Like
    Reactions: tharakaf

    agreed
     
    • Like
    Reactions: tharakaf