සොතපන්න වීමට කැමති කවුද?

සොතපන්න වීමට කැම

  • සොතපන්න වීමට කැමතියි

    Votes: 4 100.0%
  • සොතපන්න වීමට අකැමතියි

    Votes: 0 0.0%

  • Total voters
    4

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
සොතාපන්න වීමට කැමති කවුද?

සොතාපන්න වීමට කැමති කවුද? Vote කරන්න.

එයට හේතුවද සඳහන් කරන්න
 
Last edited:

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,173
    34,783
    113
    මම කැමතියි මම කැමතියි. සෝතාපන්න පුද්ගලයා සතර අපායෙන් සදහටම අත් මිදේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,173
    34,783
    113
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සෝවන් වුන පුද්ගලයකු තම ස්වාමියා බිරිඳ සමග පමනක් සංසර්ගයේ යෙදීම සාමාන්‍ය දෙයක්. ඒත් සෝවාන් වුන අවිවාහක කෙනෙකු ස්වයං වින්දනයේ යෙදනවා යන්න වෙන්න පුලුවන්ද? දන්න කෙනෙක් කියන්න.