මුන් දෙන්නාගෙන් වැඩ්ඩ කවුද? - Poll එකක්

මුන් දෙන්නාගෙන් වැඩ්ඩ කවුද?

  • මහින්ද

    Votes: 38 62.3%
  • රනිල්

    Votes: 23 37.7%

  • Total voters
    61

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කරපු වැඩ එක්ක බැලුවාම මුන් දෙන්නගෙන් කවුද ඩයල් එක?
     
    • Like
    Reactions: kinkon

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    amaru prashna ahanna epa ban! 😂😂

    RANIL-MAHINDA-750x375.jpg
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මුන් දෙන්නත් එක්ක ලප කොටාව compare කරලා poll එකක් දාපන්. 🙂
    ආසයි නේ...

    ලප කොටා මොකෙක්ද බං මුන් එක්ක comopare කරන්න? JR ට පස්සේ දැනෙන වැඩක් කරපු ජනාධිපතිලා දෙන්න තමයි ඔය...

    ඔයා ආස කාටද? රනිල්ටද?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලපය තමයි වැඩ්ඩා
    ඕන පචයක් ඇත්ත වගේ ඇදලා අරින්න පුළුවන් :lol: 🤌
    ඒක තාරකගේ Poll එකේ දාපන්... මේකේ රනිල් සහ මහින්ද... කරට කර යන්නේ... උබ vote කළා ද?
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    රනිලා ජීවත් කාලයටම වැඩක් කරපු මනුස්සයෙක් නෙමේ සාමන්‍ය මිනිහට හෝ රටට. එයාගේ පන්තියේ අමු හොරු ටිකක් නඩත්තු කරපු එක විතරයි කරන්නේ. මහින්ද ඒ අතින් සෑහෙන වැඩක් රටට කලා. මම හිතන්නේ ලොකුවට කියෙව්වාට ජේ ආර් වත් එච්චර දෙයක් රටට කරලා නැහැ.
     
    • Like
    Reactions: ttj and KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    Even though I'm a supporter of Ranil, I must admit that MaRa is ahead of Ranil in several aspects.
    dennama weddo habai areas dekakin dennama fail thawa areas dekakin oun denna ekta thiyala ekek hadanna thibbnm ara fail areas maga arala
    Exaclty, I believe SL was lucky enough to have 2 different great leaders during the time of need. During the war I cannot think of a better leader than Mahinda, the way he made sure we made it to the finishline is commendable, the shit he did after that not so much.

    When SL tumbled in to the worst economic crisis and when people were writing us off saying we will be like Zimbabwe, Lebonan (remember that twitter looser whos post our guys kept posting every week?, he took it head on when the rest (including current donkey) were hiding under the bed and single handedly gave the political leadership to do a 180 degree turn and head in the right direction
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිලා ජීවත් කාලයටම වැඩක් කරපු මනුස්සයෙක් නෙමේ සාමන්‍ය මිනිහට හෝ රටට. එයාගේ පන්තියේ අමු හොරු ටිකක් නඩත්තු කරපු එක විතරයි කරන්නේ. මහින්ද ඒ අතින් සෑහෙන වැඩක් රටට කලා. මම හිතන්නේ ලොකුවට කියෙව්වාට ජේ ආර් වත් එච්චර දෙයක් රටට කරලා නැහැ.
    රට වැටිලා මහින්දලා ආර්ථිකය විනාශ කරලා තියෙද්දී, සජියයි ලපයයි පස්ස ගහද්දි තනියම බර කරට අරගෙන රට අද තියන තැනට උස්සලා තිබ්බ එක අමතක කරන්න පුළුවන්ද?