මුන් දෙන්නාගෙන් වැඩ්ඩ කවුද? - Poll එකක්

මුන් දෙන්නාගෙන් වැඩ්ඩ කවුද?

  • මහින්ද

    Votes: 38 62.3%
  • රනිල්

    Votes: 23 37.7%

  • Total voters
    61

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    යුද්දේ කාලේ මහින්ද
    IMF ගිය කාලේ රනිල්

    මහින්දය යුද්දෙන් පස්සේ වවන් කන්න ආව නොන්ඩි වෙලා බල්ලා මාර්ක් එකටම වැටුනා..
    රනිල IMF කාලේ ගේමක් ගැහුවට ඊට කලින් දැනෙන වැඩක් කරලා නෑ හිටපු කාලෙත් එක්ක..
    මේ දේවල් වලට එත් credit එක දෙන්න ඕනේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    එක්කෙනෙක්ට vote කරන්න... වැඩියෙන්ම වැඩ කරපු කෙනාට...
     
    • Like
    Reactions: supun_sg

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔතන එන්න ඔන මහින්ද රනිල් නෙවේ.

    මහින්ද සහ අනුර 😂
    ඇයි රනිල් මහින්ද compare කරපුවාම අවුල් වාගේද?

    ලපයා වැඩක් කරේ නෑ කියලා ඔප්පු වෙලා ඉවරයිනේ...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි රනිල් මහින්ද compare කරපුවාම අවුල් වාගේද?

    ලපයා වැඩක් කරේ නෑ කියලා ඔප්පු වෙලා ඉවරයිනේ...

    රනිල් Continue කරේ පොහොට්ටුවට ලැබුන ජනවරමනේ. ජේවීපී කාරයෝ අරගල කරලා රට අස්තාවර කරාම.

    මෝඩ කොටා කොටින්ට පුක දිදි වැඩක් නොකර ඉන්නවා කියලා උගේම එකෙක් පිලිගන්නවා නම් කමක් නෑ
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල් Continue කරේ පොහොට්ටුවට ලැබුන ජනවරමනේ. ජේවීපී කාරයෝ අරගල කරලා රට අස්තාවර කරාම.

    මෝඩ කොටා කොටින්ට පුක දිදි වැඩක් නොකර ඉන්නවා කියලා උගේම එකෙක් පිලිගන්නවා නම් කමක් නෑ
    ඒක තමයි... ඌ ගැන කතා කරලා වැඩක් නෑ...

    මහින්ද කරපු විදිහද හොද රනිල් continue කරපු විදිහද හොද කියලා තමයි vote කරන්න තියෙන්නෙ...

    ඔයා කාටද දෙන්නෙ? මහින්ද මාතියාටද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,232
    113
    ඇයි රනිල් මහින්ද compare කරපුවාම අවුල් වාගේද?

    ලපයා වැඩක් කරේ නෑ කියලා ඔප්පු වෙලා ඉවරයිනේ...
    එක්කෙනෙක්ට vote කරන්න... වැඩියෙන්ම වැඩ කරපු කෙනාට...

    උඹත් යකෝ නොන්ඩි හුත්තෙක් නේ, ත්‍රෙඩ් එකක් දැම්මා රනිලටයි මහින්දටයි ටාර්ගට් කරලා උන්ට සපොර්ට් කරන උන් මරාගනි කියලා.

    උන් ටික ත්‍රෙඩ් එකේ මරාගන්නෙ නැතුව ගානට අදාල එකට අදාල එකාට ක්‍රෙඩිට් එක දීලා කරන් යනව.

    දැන් උඹට ඒක බලන් ඉන්න බැරි නිසා තව තව අවුස්සන්න හදනවා, ඒකත් හරියන්නෙ නෑ. 🤭🤭

    උඹට සුපිරි ආතල් එකක් ගන්න තිබ්බා අනුරගෙ නමත් ඔතන දාල 🤭 🤭
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උඹත් යකෝ නොන්ඩි හුත්තෙක් නේ, ත්‍රෙඩ් එකක් දැම්මා රනිලටයි මහින්දටයි ටාර්ගට් කරලා උන්ට සපොර්ට් කරන උන් මරාගනි කියලා.

    උන් ටික ත්‍රෙඩ් එකේ මරාගන්නෙ නැතුව ගානට අදාල එකට අදාල එකාට ක්‍රෙඩිට් එක දීලා කරන් යනව.

    දැන් උඹට ඒක බලන් ඉන්න බැරි නිසා තව තව අවුස්සන්න හදනවා, ඒකත් හරියන්නෙ නෑ. 🤭🤭

    උඹට සුපිරි ආතල් එකක් ගන්න තිබ්බා අනුරගෙ නමත් ඔතන දාල 🤭 🤭
    ඉතින් මරා ගන්නේ නැත්නම් අවුලක් නෑ නේ...

    ඇයි මහින්දයි රනිලුයි compare කලාම අවුල් ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,232
    113
    ඉතින් මරා ගන්නේ නැත්නම් අවුලක් නෑ නේ...

    ඇයි මහින්දයි රනිලුයි compare කලාම අවුල් ද?
    කිසි අවුලක් නෑ. එකමදේ උඹට ඕන දේ වෙන්නෙ නැති එක. :lol::lol:

    උන් දෙන්න කම්පෙයාර් කරන්න බෑ. හරියට apples vs oranges වගේ.

    හබැයි අනුරව ඔතනට දැම්මානම් උඹට apples and oranges vs ගූ බෙට්ටකුයි සංසන්දනය කරනවා බලන්න තිබ්බා 🤭 🤭
     
    • Haha
    Reactions: ttj and Mr Bones

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කිසි අවුලක් නෑ. එකමදේ උඹට ඕන දේ වෙන්නෙ නැති එක. :lol::lol:

    උන් දෙන්න කම්පෙයාර් කරන්න බෑ. හරියට apples vs oranges වගේ.

    හබැයි අනුරව ඔතනට දැම්මානම් උඹට apples and oranges vs ගූ බෙට්ටකුයි සංසන්දනය කරනවා බලන්න තිබ්බා 🤭 🤭
    ඉතින් උබට orange vs ගූ බෙට්ට සංසන්දනය කරන්න පුලුවන්...

    මම apple vs orange සංසන්දනය කලාම තමයි වේදනාව... 🤭 🤭 🤭

    ඒ කරලත් සමහර උන් හොද ලොජිකල් උත්තර දීලා තියෙනවා... මම ඒ කවුරුත් බයිට් එකට ගත්තේ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,232
    113
    ඉතින් උබට orange vs ගූ බෙට්ට සංසන්දනය කරන්න පුලුවන්...

    මම apple vs orange සංසන්දනය කලාම තමයි වේදනාව... 🤭 🤭 🤭

    ඒ කරලත් සමහර උන් හොද ලොජිකල් උත්තර දීලා තියෙනවා... මම ඒ කවුරුත් බයිට් එකට ගත්තේ නෑ

    Already done 👇 🤭🤭

    https://elakiri.com/threads/මුන්-දෙන්නගෙන්-වැඩ්ඩා-කවුද-poll-එකක්.2210404/

    මම උඹේ හැටි දන්න නිසානේ කියන්නෙ උඹ බලාපොරොත්තු වෙච්ච එක නෙවී උනෙ කියලා ;) ;)
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Already done 👇 🤭🤭

    https://elakiri.com/threads/මුන්-දෙන්නගෙන්-වැඩ්ඩා-කවුද-poll-එකක්.2210404/

    මම උඹේ හැටි දන්න නිසානේ කියන්නෙ උඹ බලාපොරොත්තු වෙච්ච එක නෙවී උනෙ කියලා ;) ;)
    මම බලාපොරොත්තු උන දේ එලිපිට පේන්න නොවුනට හැංගුන වේදනාව වෙන වෙන වචන වලින් එලියට එනවා... මම ඒකෙන් ආතල් එක ගන්නවා... :LOL::LOL::LOL:

    ඒ හින්දාම තමයි සිරා ගත්ත උන්ගෙන් ආතල් එක ගන්නේ නැත්තේ...

    වැඩ්ඩ in the sense?​

    වැඩියෙන්ම රට ජාතියේ අභිවුර්දිය වෙනුවෙන්ම වැඩ කරපු කෙනා... රටට හානියක් කරනවා වෙනුවට තිබුන තැනින් ඉහලට ඔසවා තැබූ කෙනා...
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf