සොන්නපාලගේ බෙදුම්වාදී රජය පන්නමු.

IOSiri

Member
Dec 6, 2014
217
23
0
සොන්නපාලගේ බෙදුම්වාදී රජය පන්නමු.

ඊලග මහා මැතිවරනයෙන් සොන්නපාලගේ සහ පොනිල්ගේ ආන්ඩුව ගෙදර යවමු. සින්හල ආන්ඩුවක් පිහිටවමු.
 

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඊලග මහා මැතිවරනයෙන් සොන්නපාලගේ සහ පොනිල්ගේ ආන්ඩුව ගෙදර යවමු. සින්හල ආන්ඩුවක් පිහිටවමු.

    බලාගන හිටපන් තොපේ හොරු සෙට් එකට වෙන දේ. දැන් මිනිස්සුන්ව රවට්ටන්න බෑ
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    ඊලග මහා මැතිවරනයෙන් සොන්නපාලගේ සහ පොනිල්ගේ ආන්ඩුව ගෙදර යවමු. සින්හල ආන්ඩුවක් පිහිටවමු.
    Nawila waren JARAPAKSHAge anduwak pihitawanna. Mahinda Gon raja ubata arapu eke amaaruwa taama gihin na wage
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ...!
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    ඊලග මහා මැතිවරනයෙන් සොන්නපාලගේ සහ පොනිල්ගේ ආන්ඩුව ගෙදර යවමු. සින්හල ආන්ඩුවක් පිහිටවමු.

    පල හුත්තෝ යන්ඩ වැඩිය සද්ද දැම්මොත් හුකවල දානවා
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    (#36)
    post_old.gif

    Hapuwa
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 1,361
    Join Date: Jan 2009



    Yesterday, 08:42 PM

    Quote:
    Originally Posted by chootyputha1
    මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    post_old.gif

    RokiRoks
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 304
    Join Date: Jun 2012



    :yes::yes::yes::yes::yes::yes::yes::yes:හමුදා නිලධාරියෙකු කියන තිත්ත ඇත්ත - Yesterday, 11:50 PM

    10906025_10203338002039571_2702958303231331871_n.jpg


    1509989_10203338004599635_5444857935417354693_n.jpg


    10915223_10203338003119598_7498641620094958123_n.jpg


    මිතුරනි, මම මගේ ජීවිතයේ ලලිත තාරුන්‍ය කැපකලේ යුද්ධය වෙනුවෙනි. සම්පූර්ණයෙන් අවුරුදු 21ක් සහ එයින් 15ක් උතුරු නැගෙනහිර සියළු පලාත්වල අති දුශ්කර යුද මෙහෙයුම්වල යෙදී ඇත්තෙමි. විවිධ මට්ටම්වල අණ දෙන්නෙකු වශයෙන් කටයුතුකර අවසානයේදී ශ්‍රී ලන්කා පාබළ හමුදාවේ 8වන සහ 4 වන බළඇණි වල අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර අත්දැකීම් ඇත්තෙක්මි. මම හමුදාවට අතිශයින්ම ආදරය කරමි. එහෙත් යුද්දය අතිශයින්ම පිළිකුල් කරමි.

    පක්ශ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සාමාන්‍ය දෙමල ජනතාවට කොටි ලේබල් අලවා නැවත නැති කොටියෙකුට පනදෙන්න උත්සාහ කරන කාළකන්නින්ට මම එක් දෙයක් කියමි. උඹලගෙ දේශප්‍රේමය මේ බුකියට විතරයි. ආයෙ යුද්ධයක් ආවත් උඹල එකෙක්වත් යුද්දෙට යන්නෙත් නෑ.
    ලන්කාවෙ හැම පලාතකම සොහොන් පිටිවල හමුදා ලාන්චන ගහල තියෙන්නෙ මේ යුද්දෙන් මැරුණ දුප්පත් දෙමවුපියන්ගෙ තරුන කොල්ලන්ගෙ සොහොන්වල. උතුරු නැගෙනහිර දෙමල කොල්ලො, කෙල්ලොත් දුප්පත් එවුන් මැරුනෙ. සල්ලි තියෙන දෙමළු ඉන්නෙ පිටරට ඩයස්පෝර එකේ.

    මිනීකාක්කනි! සොහොන් පාලුවනි! දැන්වත් යුද්දෙයි මලමිනියි විකුනගෙන කන කාලකණ්නි ගෝත්‍රික පක්ශ දේශපාලනේ නවත්තපල්ල. මේ රටේ දුප්පත් අහින්සක සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ පාඩුවෙ ජීවත්වෙන්න ඉඩ ඇරල උඹල ඕනෙ මගුලක් කරගනිල්ල.​



    මේක පුළුවන් තරම් ශෙයා කරන්න මචන්ල. අපේ මිහරක්ට දැනගන්න. නොකරපු වරදකට චෝදනා කලාම ඕනම එකෙක්ට තරහ යනව. පැත්තක ඉන්න දෙමල මුස්ලිම් මිනිස්සුන්ට කොටි කොටි කියල ආයෙත් ප්‍රභාකරන් කෙනෙක් ඇති කරන්න අපේ මි හරක් දඟලන්නෙ. පුදුම කාලකන්නි ඉන්නෙ අපේ රටේ. චන්දෙන් පැරදුනාම උතුරු නැගෙනහිර ඉන්න උන් ඔක්කොම කොටි ලු. ඔහොම කියන හරක්ගෙන් අහන්න තියෙන්නෙ

    උතුර නගෙනහිර චන්ද තියන්න එපාද?
    උන් මේ රටෙන් එලවන්න ඕනද?
    උන් ට චන්ද අයිතිය දෙන එක අවුලක්ද?
    උන් සේරම මරලා දාන්නද?
    උන් චන්දේ වර්ජනය කරන්න ඕනද?
    උබලා ඔය කරන තර්ක එක්ක මට නම් හිතෙන්නේ උබලා කියන්න හදන්නේ උතුරට හා නැගෙනහිරට වෙනම ජනාධිපතිවරනයක් තියන්න ඕන කියලද
    එහෙම කලොත් නේ බන් රට දෙකඩ වෙන්නේ.
    දැන් ඕකට මොකද කරන්නේ?

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Similar threads