සොන්නලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    102667972_3261611993862629_7087121235733165303_n.jpg


    තමන් චන්දෙ දුන්න එකා කැරි වැඩක් කරලා හිරෙ ගියානම් පොන්නයො ටික උද්ගොෂනයි අරවයි මෙවයි කියළා හැමනෙන්න හදනවා පාරවල්වල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,756
    1
    60,473
    113
    Mother Earth
    ඔබමයි මා හදවතේ සතුටු සිනාවන් මතුකලේ එය රසබර හැඟුමක් වේ සැමදිනේ :love:
    කැන්ඩොස් ඇඩ් එකේ තාත්තට හිටියෙ මෙයා නේද ?
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    lankawe minissunge wenasa, tikak imu kawuru hari idiripath wei sunilge miniya wikunan kanna election ekata
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුනිල් සජිත්ට වැඩ කරපු කෙනෙක්
    ඉස්සරහට මැතිවරණ වේදිකාවේ හොද මාතෘකාවක් වේවි.