බහුතරයක් මිනිස්සුන්ට තමන්ගෙ අම්මා තාත්ත සහෝදර සහෝදරියන්ගෙ ගෑනිගෙ දරුවන්ගෙ වැරදි පෙනුනට තමන්ට සත්‍ය පහකට වැඩක් නැති තමන්ව දන්නෙවත් නැති චන්දෙ දුන්න එකා සර්ව සම්පූර්ණ විදියට පේන්නෙ.
ඌ කරන හැම සක්කිලි වැඩේම සාධාරණීකරණය කරනවා.
@tharakaf හැමවෙලේම අයියට බනිනවා පවුලෙ දේපල විකුගෙන කනවා කියලා. ඒත් ඌ චන්දෙ දෙන රනිල් කරන්නෙත් ඒක කියලා ඌ තේරුම් ගන්නෙ නෑ. මූ හදිසියෙ මලොත් අයිය එයි පෙට්ටියට හරි කරගහන්ඩ ඒත් රනිල් එන්නෙ නෑනෙ.
තව මූ උදේ හවස මූගෙ වැඩටික කරලා දෙන ගෑනිටත් හිනාවෙනවා ගොන් වැඩ කරනවා කියලා.
මේවගේ වහල් හීනමානගති නැති කරන්නෙ කොහොමද?

අඩො බැන්දපු උන් ටික කියපල්ලා උඹලගේ ගෑනු කරපු ගොන් වැඩ ටිකක්. මේක මට මතක් උනේ අද උදේ කරල තිබ්බ එකක් දැකල
මම අපේ පොඩි එකාට මේ Bluey Toy සෙට් එක අරන් දුන්නා.
Amazon product ASIN B0C5426LH7
උන්ට උන්ගෙ අත පය එහෙ මෙහෙ කරන්න පුලුවන්. කොහොම හරි ඒකෙන් දෙකක් කඩාගෙන (නිකන්ම ගැලවෙනවා). ඉතින් මම කිව්වා මට සුපර් ග්ලූ එකක් ගෙනල්ලා දෙන්න, මම හදල දෙන්නම් කියල. දැන් ඕක කැඩිලා සති 2ක් 3ක් වෙනවා. මටත් ඉතින් අමතක වෙනවා. වයිෆ්වුත් මතක් කරනවා, මගේ හැම දාම එකම උත්තරේ "කරල දෙන්නම්, පොඩ්ඩ්ක් ඉන්න"
අද උදේ නැගිටල බැලුවම වයිෆ් තනියම අලවලා. ආතල් එක තමා අලවලා තියෙන විදියට උන්ට දැන් උන්ගෙ අත පය හොලවන්න බෑ. මුකුත් කියන්නත් බෑනේ බන්.![]()
මේවගේ වහල් හීනමානගති නැති කරන්නෙ කොහොමද?

Give your vote, not your ass!