ඇත්ත කතාව සහෝ..ඒත් යම් පිරිසක් හිතාගෙන ඉන්නේ මහින්ද පැරදුනොත් රට අයෙත් කොටින්ට යයි කියල.එක මේ රාජ්‍ය මාධ්‍ය මිනිස්සුන්ගේ ඔලු වලට බලෙන් කාවද්දන දෙයක්.එකෙන් මිනිස්සු ගොඩක් බයයි මෛත්‍රීට චන්දෙ දෙන්න.


පිස්සු පූසා;17445886 said:ඇත්ත කතාව සහෝ..ඒත් යම් පිරිසක් හිතාගෙන ඉන්නේ මහින්ද පැරදුනොත් රට අයෙත් කොටින්ට යයි කියල.එක මේ රාජ්‍ය මාධ්‍ය මිනිස්සුන්ගේ ඔලු වලට බලෙන් කාවද්දන දෙයක්.එකෙන් මිනිස්සු ගොඩක් බයයි මෛත්‍රීට චන්දෙ දෙන්න.![]()
අවුරුදු 25 ක් 30 ක් රස්සාවක් කරලා අන්තිමට විශ්‍රාම යන දවසට හම්බවෙන අර්ථසාධකයටත් කෙලින මහින්ද.
සේවක අර්ථ සාධක අරමුදල් පාඩු ලබන ආයතනවල ආයෝජන කිරීමත් වෙළෙඳ පොළෙහි වටිනාකම පහත වැටෙන ව්‍යාපාරවල කොටස් මිලදී ගැනීම නිසා සේවක අර්ථසාධක අරමුදලට සිදුවී ඇති අලාභය රුපියල් කෝටි එක්දහස් පන්සියයට (15,00,00,00,000) අධික බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි. අරමුදලේ 2011 ගිණුම් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විගණන වාර්තාවෙන් මෙය අනාවරණය කර තිබේ.
http://www.mawbima.lk/86-53164-news-detail.html