සොඳුරු ආඥාදායකත්වය

  • Sep 1, 2014
    73
    5
    18
    ඇත්ත කතාව සහෝ..ඒත් යම් පිරිසක් හිතාගෙන ඉන්නේ මහින්ද පැරදුනොත් රට අයෙත් කොටින්ට යයි කියල.එක මේ රාජ්‍ය මාධ්‍ය මිනිස්සුන්ගේ ඔලු වලට බලෙන් කාවද්දන දෙයක්.එකෙන් මිනිස්සු ගොඩක් බයයි මෛත්‍රීට චන්දෙ දෙන්න.:no:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10814_10204523196553201_6692345867148600438_n (1).jpg

    MODAYA
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පිස්‍‍සු ‍පූ‍සා;17445886 said:
    ඇත්ත කතාව සහෝ..ඒත් යම් පිරිසක් හිතාගෙන ඉන්නේ මහින්ද පැරදුනොත් රට අයෙත් කොටින්ට යයි කියල.එක මේ රාජ්‍ය මාධ්‍ය මිනිස්සුන්ගේ ඔලු වලට බලෙන් කාවද්දන දෙයක්.එකෙන් මිනිස්සු ගොඩක් බයයි මෛත්‍රීට චන්දෙ දෙන්න.:no:

    Well I think since JHU & JVP is also surprised MY3 that will not be the case this time
     

    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    අපේ EPF සහ ETF

    අවුරුදු 25 ක් 30 ක් රස්සාවක් කරලා අන්තිමට විශ්‍රාම යන දවසට හම්බවෙන අර්ථසාධකයටත් කෙලින මහින්ද.

    සේවක අර්ථ සාධක අරමුදල් පාඩු ලබන ආයතනවල ආයෝජන කිරීමත් වෙළෙඳ පොළෙහි වටිනාකම පහත වැටෙන ව්‍යාපාරවල කොටස් මිලදී ගැනීම නිසා සේවක අර්ථසාධක අරමුදලට සිදුවී ඇති අලාභය රුපියල් කෝටි එක්දහස් පන්සියයට (15,00,00,00,000) අධික බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි. අරමුදලේ 2011 ගිණුම් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විගණන වාර්තාවෙන් මෙය අනාවරණය කර තිබේ.

    http://www.mawbima.lk/86-53164-news-detail.html

    http://www.elakiri.com/forum/showthread.php?t=1643214