e kale sindu kochchara lassanada ban?ekata dan sindu.me thiyenne ekata gihan fernando pennana example eka

පුංචි නිවරද කිරීමක් කරන්නම්.. මේ අත්දැකීමට අදාල ගීතය අමරදේවයන් ගයන රත්න ශ්‍රී ලියූ "සුදු නෙලුම කෝ සොර බොර වැවේ"කියන ගීතයයි. අත්දැකීමට පාදක වූ වැව සොර බොර වැව නොවූවත්, රත්න ශ්‍රී සොර බොර වැව ගීයට යොදා ගත්තේ අසන්නාට ඒ සංවේදී අත්දැකීම වඩාත් තීව්‍ර ලෙස දැනෙන්නටයි. මෙවැනි සංවාදයකට මුල පිරුවාට තුති!
චගු;10760158 said:ස්තුතියි සහෝ.. බස් එකේ කෝච්චියෙ වැඩට ගිහිල්ල, මිනිස්සුත් එක්කම ඉඳල.. සමාජයේ හද ගැස්ම ගැන ඉහලම අවබෝධයක් මේ අයට තිබුණා. ඒකයි තාමත් මිනිස්සු ඔවුන්ගෙ ගීත වලට සංවේදී.
ගොඩාක් ස්තුතියි මචන් මේ පෝස්ට් එකට.
Ekenmaමචන් ප්‍රේමකීර්ති කියන්නෙ සින්දු ලියපු කෙනෙක් නෙමේ.. සින්දු ටයිප් කරපු කෙනෙක්.. එයාට ඒ තරම් හැකියාවක් තිබිලා තියෙනවා..ඒ කියන්නේ කොල කෑල්ලක ලියන්නෙ නැතුව කෙලින්ම ටයිප් කරලා....

මෙන්න මිනිස්සු. තමන්ගේ දක්ශතාව ඉහලටම තිබ්බත් මුදලට යටවෙන්නේ නැතුව නියම මානව හිතවාදී රත්තරං අය තමයි මෙතුමන්ලා
වික්ටර් - ප්‍රේමකීර්ති ගායක පද රචක සුසංයෝගයයි
අමරදේව - සේකර සුසංයෝගය වගේ දේවලින් අකාලික නිර්මාණ බිහිවෙලා තියෙනවා අමරදේවගේ මල හිර බසිනා, වික්ටර්ගේ ඔබෙ දෙතොල් පෙති ලෙහී වගේ ගීත.
ආයේ මේවගේ පරම්පරාවක් බිහිවෙන්නේ නැතිබව කණගාටුවෙන් උනත් කියන්න ඔනෙ
one of the most valuable threads
rep++++