සොප් එකක් හදන්න

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සොප් එකක් හදන්න

    මම හිතන් ඉන්නවා අපේ ගෙදර ඉස්සරහ තියන ඉඩේ ඒ කියන්නේ ගෙදර තියෙන්නේ ඇතුල් පාරක පාරේ ඉදන් අඩි 25ක් ගෙදරට තියනවා වීදී රේඛා මායිම මම සොප් එකක් හදන්න කියලා මහ නගර සබාවෙන් අවසර ගන්න පුළුවන්ද? එහෙම බැරි නම් අවසර නොගෙන ඉදිකිරීම සිදු කලහොත් යම් කිසිකෙනෙක් පෙස්සම් ගැසුවොත් නාගරික සංවර්ධන අදිකාරියෙන් ඇවිත් කඩා දමනවද? අළුත් චක්‍රලේඛය 2017/පෙබරවාරි 1 සිට බලපවත්තනවාලු නේද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම හිතන් ඉන්නවා අපේ ගෙදර ඉස්සරහ තියන ඉඩේ ඒ කියන්නේ ගෙදර තියෙන්නේ ඇතුල් පාරක පාරේ ඉදන් අඩි 25ක් ගෙදරට තියනවා වීදී රේඛා මායිම මම සොප් එකක් හදන්න කියලා මහ නගර සබාවෙන් අවසර ගන්න පුළුවන්ද? එහෙම බැරි නම් අවසර නොගෙන ඉදිකිරීම සිදු කලහොත් යම් කිසිකෙනෙක් පෙස්සම් ගැසුවොත් නාගරික සංවර්ධන අදිකාරියෙන් ඇවිත් කඩා දමනවද? අළුත් චක්‍රලේඛය 2017/පෙබරවාරි 1 සිට බලපවත්තනවාලු නේද?

    mcn awasara ganna one ehma nathuwa karoth eka anawasara idikeeremak wenwa bn :):):):)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :lol: katha reply eka

    ඔකාට බැන්න නිසා මාත් එක්ක මලට මගේ කුනු බක්කිය අවුස්ස අව්ස්ස අව්ස්ස මාළු කටුයි යුස් කරපු කොන්ඩම්මුයි හොයනවා:lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Mage yaluwek kala dan u uge idame u hadapu eeata rda ekata gewanawa
    Awasara ganna nathuwa karanna epa

    ඔය අව්රුද්දකට ඉස්සල්ලා පුතීදැන් මං ටවුමෙන් කඩයක් අරන් කරනවා මචං අතන කලා නම් හැමදාම එක තැන පල් වෙනවා :lol: