\/...සොබාදහමේ පුදුම සහගතම නිර්මාණයන්! 10...\/
...10 Amazing Things You Won't Believe Actually Exist In Nature...
Mother Nature is beautiful and amazing because we can see many amazing stuff like these 10 things that you won't believe they actually exist.
All these places are real. It is hard to believe in that, but that is true.
01. Kaindy Lake, Kazakhstan හි ගිලුණු වනාන්තරය
මෙම ගිලුණු වනාන්තරය කසකස්තානයේ Tian Shan කඳුවැටිය ආශ්‍රිතව පිහිටා ඇති 400m දිග Kaindy ඇළේ කොටසකි. මෙය නිර්මාණය වී ඇත්තේ Kebin භූමිකම්පාව සමඟ සිදුවූ හුණුගල් නායයාමක් හේතුවෙන් බවයි සඳහන් වන්නේ.
02. පකිස්ථානයේ අත්භූත ගස්
මෙම නෙත් පැහැර ගන්නා සංසිද්ධිය පකිස්ථානයේ සිදුවූ ගංවතුර ගැලීම් වල අතුරු ප්රතිඵලයකි. ගංවතුරින් දිවි ගලවාගැනීම සඳහා මකුළුවන් මිලියන ගණනින් මේ ගස් වලට නැඟ ආරක්ෂාව සඳහා මකුළු දැල් වියා ඇත. ගංවතුර බැස යාමට දීර්ඝ කාලයක් ගත වී ඇති බැවින් මේ ලෙස ගස් මකුළු දැල් වලින් වැසී ගොස් ඇත.
03. අකුණු කුණාටු
මෙය ගිණිකඳු රත් වීමේදී ඇතිවන කුණාටු තත්වයකි. මේ පිළිබඳව සිදුකළ අධ්‍යනයන් පෙන්වා දෙන ආකාරයට පාෂාණ කැබලි, අළු හා අයිස් කැබලි ගැටීමෙන් මේ ආකාරයට ස්ථිතික විද්‍යුත් ආරෝපණයන් ඇතිවන බවයි. ගිණිකඳු පිපිරීමේදී මෙම කුණාටු වලට උදව් වන ජලය විශාල වශයෙන් නිදහස් කරනු ලබනවා. කෙසේ වුවත් මෙය මවන්නේ චිත්තාකර්ශණීය දසුනකි.
04. Cenote මෙක්සිකෝවේ පොළව යට පිහිටි ස්වාභාවික ජල උල්පත
මෙම පොළොව යට පිහිටි ජල උල්පත ස්වභාවධර්මයාගේ අලංකාරතම නිර්මාණයකි. මෙය හුණුගල් ස්ථරයක් බිඳවැටීමෙන් භූගත ජලය මතුවීමකි.
05. බොලීවියාවේ ලුණු තලාව
අහස පොළොව එක්කරමින් මනරම් දසුනක් මවන වර්ග කිලෝමීටර 10,582 ක් පුරා පැතිර ඇති මෙම Salar de Uyuni තලාව තමයි ලෝකයේ විශාලතම ලුණු තලාව. මේ බිම සම්පූර්ණයෙන්ම මතුපිට දිලිසෙන ලුණු තලාවකින් වැසී ගොස් තිබෙනවා. අනර්ඝ ලෙස අහසේ පිළිඹිබුවක් නිර්මාණය කරන මෙය ප්රාග් ඓතිහාසික විල් වල පරිවර්ථනයන්ගේ ප්රතිඵලයකි.
06. මොස්කව්හි ආලෝක ස්තම්භ
ආලෝකය අයිස් ස්ඵටික හරහා පරාවර්ථනය වීමෙන් ඇතිවන මොස්කව් නගරයේ මැවෙන සුන්දර දෘශ්ඨි සංසිද්ධියකි.
07. දිලිසෙන වෙරළ
තරු දහස් ගණනින් පොළොවට කඩා ඇති සෙයක් දක්වන මෙම චිත්තාකර්ශණීය වෙරළ පිහිටා ඇත්තේ මාලදිවයිනේ Vaadhooහි යි. මෙම ජෛව සංදීප්තිය ඇති කරනු ලබන්නේ phytoplankton නමැති සාගර ක්ෂුද්‍ර ජීවීන් විශෙෂයක් විසිනි.
08. Wave Arizona
මෙම අතිසුන්දර වැලිගල් වලින් සැදුණු මෙම ප්‍රදේශය එයටම ආවේණික වූ වර්ණවත්, රැළි හා වළගොඩැලි සහිත භූමි ලක්ෂණයන් හේතුවෙන් ඡායාරූප ශිල්පීන් හා කඳු නගින්නන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුුලයි.
09. දේදුණු වර්ණ Eucalyptus ශාක
rainbow eucalyptus ලෙස සාමාන්‍ය වහරේ හඳුන්වන මෙම ශාකයේ නම Eucalyptus degluptaයි. මෙය තමයි New Britain, New Guinea, Ceram, Sulawesi හා Mindanao හිදී සොයාගතහැකි එකම eucalyptus විශේෂය.
10. ඇන්ටාක්ටිකාවේ ලේ ඇල්ල
මෙය නැගෙනහිර ඇන්ටාටිකාවේ Taylor නිම්නයේ මලකඩ සහිත ග්ලැසියරයක් (Taylor Glacier ) දියවීමෙන් ඇති වූ ප්රතිඵලයකි.

Source - internet