සොබාදහම

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    අද මම දාන්න යන්නේ අපි කවුරුත් ආසකරන කැලයේ ජීවත් වන සතුන්ගේ ෆොටෝස් වගයක්.. මේ ෆොටෝ දකිද්දි මට හිතුනේ මෙච්චරයි, මේ ෆොටෝ ගහන්න මේ මනුස්සයො මොනතරම් මහන්සි වෙන්න ඇතිද.. එක ෆොටෝ එකක් ගහන්න මොනතරම් කාලයක් ගතකරන්න ඇතිද? කොටි වගේ දරුණු සත්තුන්ව ෆොටෝ ගහන්න තමන්ගේ ජීවිතයත් පරදුවට තියන්න වෙනවනේ. මේක මොනතරම් අමාරු වැඩක්ද? ගොඩාක් ලස්සන ෆොටෝ වගයක්...

    11430107_503231239826576_8511367686898764601_n.jpg


    11351304_503392766477090_443785106106089440_n.jpg


    1897713_503832609766439_4985286009943827625_n.jpg


    11403500_503960376420329_5020225310403687372_n.jpg


    19019_504314826384884_1101032329331550390_n.jpg


    11659480_505202256296141_4685473006645494555_n.jpg


    11694062_505498176266549_6673852068361800412_n.jpg


    11698504_506803019469398_2282958163077170290_n.jpg


    11227954_505851296231237_6898771757300882158_n.jpg


    11666233_509298495886517_4377384011689444824_n.jpg


    11694965_520522331430800_4918568884778666446_n.jpg


    10999722_520941368055563_7383094237587534668_n.jpg


    ඉස්සුවේ සිරාගේ සයිට් එකෙන්....
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සුපිරි මචන්!!
    වන සිව්පාවන් වැනි මිනිසුන් සිටින ලොවේ,ඇත්ත සතුන් දැකීමත් පිනක්ය.....:P:P:D:rofl::yes: