සොමපාල මල්ලිට බෙහෙතක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    යාළුවනේ මේ බෙහෙත් එක ගිය සැරෙත් හොයාගන්න මට ඔයාල උදව් කලා, අවාසනාවකට ආයෙත් ඒක ඕන වෙලා තියනව අක්මෑවෙ ප්‍රශනයක් නිසා. මට මේකෙන් උදේ හවස මාසයක් බොන්න කීව. අඩුමගානෙ සතිදෙකකටවත් හොයාගන්න බලන්න කීව. මේක හොයාගන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක්. මේක මම උපුටාගත්තේ අපේ පරණ සාමාජිකයෙක් වෙන සොමපාල මල්ලිගේ මුහුණු පොතෙන්. පුළුවන් නම් උදව්වක් කරමු. දරු පැටව් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්
    354227852_10229434059586171_1173586524143552634_n.jpg

    354427929_10229434059386166_1828644760672395668_n.jpg

    ගිය සැරේ නම් Free හොයලා දෙන්න ලපුලුවන් උනා මෙඩිකල් රෙෆ් කෙනෙක්ගේ මාර්ගෙන්. දැන් සොමපාල මල්ලිට ලොකු ආර්ථික ශක්තියක් නෑ. පොඩියට බිස්නස් එකක් කරගෙන නැගිටින්න හදන්නේ
    ------ Post added on Jun 16, 2023 at 9:13 PM
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    යාළුවනේ මේ බෙහෙත් එක ගිය සැරෙත් හොයාගන්න මට ඔයාල උදව් කලා, අවාසනාවකට ආයෙත් ඒක ඕන වෙලා තියනව අක්මෑවෙ ප්‍රශනයක් නිසා. මට මේකෙන් උදේ හවස මාසයක් බොන්න කීව. අඩුමගානෙ සතිදෙකකටවත් හොයාගන්න බලන්න කීව. මේක හොයාගන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක්. මේක මම උපුටාගත්තේ අපේ පරණ සාමාජිකයෙක් වෙන සොමපාල මල්ලිගේ මුහුණු පොතෙන්. පුළුවන් නම් උදව්වක් කරමු. දරු පැටව් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්
    View attachment 207834

    View attachment 207835

    ගිය සැරේ නම් Free හොයලා දෙන්න ලපුලුවන් උනා මෙඩිකල් රෙෆ් කෙනෙක්ගේ මාර්ගෙන්. දැන් සොමපාල මල්ලිට ලොකු ආර්ථික ශක්තියක් නෑ. පොඩියට බිස්නස් එකක් කරගෙන නැගිටින්න හදන්නේ
    ------ Post added on Jun 16, 2023 at 9:13 PM
    @emoji diaries
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    සෝමපාල කොහෙද ඉන්නේ? මේ බෙහෙත කීයක් විතර වෙනවද
    මාවනැල්ලේ ඉන්නේ මචන්. බෙහෙත් එගේ ගාන බලාගන්නත් බෙහෙත් එක තියන තැනක් හොයාගන්න ඕනි.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉක්මනට බෙහෙත හොයාගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සල්ලි දීලාවත් ගන්න බෙහෙත් නැතිවුණාම මිනිස්සු කොච්චර අසරණ වෙනවද? පව්