සොයාදෙන්න - බ්ලූමවුන්ටන් හොරු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සොයාදෙන්න - බ්ලූමවුන්ටන් හොරු

    මුන් තමා මිනිස්සුන්ගේ සල්ලි වලට පොල්ල තියලා හෑන්ගිලා ඉන්න එවුන් දෙන්නා.

    bluemoun.jpg
     
    • Like
    Reactions: DangerMan119

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    නයිස් කපල්. දෙන්නටම පාර්ලිමේන්තු වරම් ලැබේවා
     
    • Like
    Reactions: malakadss

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    I think somehow they trapped into business mafia.
    If you spread rumor saying XXXXX financial company is going to end, and you sponsored to the fake news, you can find tough situation. I don't know whether these people wasted money like ETI people.
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Ape paththeth bluemountain eke weda karapu dial 1k innawa. Pora dan fb eke working details ain karala. Issara nm hena line eke hitye sallith hodata tibba
     
    • Like
    Reactions: malakadss

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    පව් බන් අහින්සක ජෝඩුවක් , කුහක මිනිස්සු මුන් දෙන්නනව රවට්ටල සල්ලි බලෙන් දීල, දැන් පස්සෙන් පන්නනවා :no:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mokadda ban mun denna karapu buisness eka? Pyramid seen ekakda?

    මුන්ගේ තමා මචන් බ්ලුමවුන්ටන් කියන ඉඩම් විකුණන කම්පෑනි එක. මුන් මිනිස්සු අමාරුවෙන් හම්බකරපු සල්ලි අරන් ඉඩම් දෙනවා කියලා. ඒ ඉඩම් බෑන්කුවට උකස් කරලා, ගෙවලා නෑ. දෑන් බෑන්කු වලින් වෙන්දේසි කරන්න යන්නේ ඉඩම් ටික. මේ මිනිස්සු වෑඩිපුර සල්ලි හොයන්න ලොකු පොලි ගන්න ගිය මිනිස්සු නෙමේ. ඉන්න ගෙයක් හදන්න මාකට් එකේ යන ගානට ඉඩම් ගත්ත අහින්සකයෝ. මුන් එහෙම මිනිස්සුන්ගේ සල්ලි වලට වන්චා කරලා තියෙන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පව් බන් අහින්සක ජෝඩුවක් , කුහක මිනිස්සු මුන් දෙන්නනව රවට්ටල සල්ලි බලෙන් දීල, දැන් පස්සෙන් පන්නනවා :no:

    :lol: ඈත්ත පවු අහින්සක දොස්තර ජෝඩුව
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,204
    113
    පව් බන් අහින්සක ජෝඩුවක් , කුහක මිනිස්සු මුන් දෙන්නනව රවට්ටල සල්ලි බලෙන් දීල, දැන් පස්සෙන් පන්නනවා :no:

    :D
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මුන්ගේ තමා මචන් බ්ලුමවුන්ටන් කියන ඉඩම් විකුණන කම්පෑනි එක. මුන් මිනිස්සු අමාරුවෙන් හම්බකරපු සල්ලි අරන් ඉඩම් දෙනවා කියලා. ඒ ඉඩම් බෑන්කුවට උකස් කරලා, ගෙවලා නෑ. දෑන් බෑන්කු වලින් වෙන්දේසි කරන්න යන්නේ ඉඩම් ටික. මේ මිනිස්සු වෑඩිපුර සල්ලි හොයන්න ලොකු පොලි ගන්න ගිය මිනිස්සු නෙමේ. ඉන්න ගෙයක් හදන්න මාකට් එකේ යන ගානට ඉඩම් ගත්ත අහින්සකයෝ. මුන් එහෙම මිනිස්සුන්ගේ සල්ලි වලට වන්චා කරලා තියෙන්නේ.

    :shocked:

    Is there any major difference between blue mountain and other land company if compare about documentation? :eek:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93

    Ado maara ewunne ban mun. Ape punchi kenek langadi idamak gaththa hinda dannawa mona tharam dewal karalada saali hoyagaththe kiyala. ahinsaka minissunta mewa karala inna denna honda ne. kohen hari hoyala allala denna ona.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    :shocked:

    Is there any major difference between blue mountain and other land company if compare about documentation? :eek:

    No idea bro. One of my friends bought a land from these guys. same story. "Doctors" So people tend to trust them
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    අරලිය, ප්‍රයිම් ලෑන්ඩ්, හෝම් ලෑන්ඩ් එකෙත් ඔහොමයි
    උඹලා ගන්න ඉඩම් වලට උන් බෑංක් ලෝන් දානවා
    පස්සෙ ඔප්පුව වෙනුවට "පැවරුම් ලේඛනය" කියලා එකක් දෙන්නෙ
    කම්පැනියෙන් බැංකුවට ගෙව්වොත් ගොඩ
    නැත්තම් බැංකුවෙන් ඉඩම සීස් කරනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    පව් බන් අහින්සක ජෝඩුවක් , කුහක මිනිස්සු මුන් දෙන්නනව රවට්ටල සල්ලි බලෙන් දීල, දැන් පස්සෙන් පන්නනවා :no:

    ඔව් බන් අපෙ සිංහළු හරි කුහකයි .දියුණු මිනිස්සුන්ට ඉරිසියා කරන්නමයි දන්නෙ.
    ලිංගික ඉරිසියාව මුන්ට තියෙන්නෙ .:angry:
     
    • Like
    Reactions: malakadss

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    පව් බන් අහින්සක ජෝඩුවක් , කුහක මිනිස්සු මුන් දෙන්නනව රවට්ටල සල්ලි බලෙන් දීල, දැන් පස්සෙන් පන්නනවා :no:

    ඔව් බන් අපෙ සිංහළු හරි කුහකයි .දියුණු මිනිස්සුන්ට ඉරිසියා කරන්නමයි දන්නෙ.
    ලිංගික ඉරිසියාව මුන්ට තියෙන්නෙ .:angry:

    mata umbala denna kiyanna hadana de therenne ne. salli balen deelanam hangila inne ayi? :confused:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :angry: