සොයාදෙන්න - බ්ලූමවුන්ටන් හොරු

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අරලිය, ප්‍රයිම් ලෑන්ඩ්, හෝම් ලෑන්ඩ් එකෙත් ඔහොමයි
    උඹලා ගන්න ඉඩම් වලට උන් බෑංක් ලෝන් දානවා
    පස්සෙ ඔප්පුව වෙනුවට "පැවරුම් ලේඛනය" කියලා එකක් දෙන්නෙ
    කම්පැනියෙන් බැංකුවට ගෙව්වොත් ගොඩ
    නැත්තම් බැංකුවෙන් ඉඩම සීස් කරනවා

    this is it.
    thanks.

    mortgage is the best option
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මොකක්ද සිංහලෙන් මොට්ගේජ් කියන එකට කියන්නේ? :confused:

    ssyaSmC.jpg

    Bank owned the land until you pay. Bank check all documents and mortgage :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පේන විදිහට මුන්ව ආරක්ෂා කරන්නේ පාඨලී වගේ

    1IPtw8F
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අම්බෝ අක්කලා පෙර පිනට බේරුනෙ ඔතනින් Apartment එකක් ගන්න ගියේ හොඳ වෙලාවට වැඩේ අතෑරියා පොඩි වැඩියි කියලා. මාත් ගියාඔතනට
    හෙලිකොප්ටර් එකෙන් යන්න එන්න අරවා මේවා කියලා සල්ලිකාරයෝ අන්දනවා මුන් :angry::angry:
    තව ටිකෙන් අමර පොල්ලක් කනවා ජීවිත කාලෙම පසුතැවෙන :yes::yes::yes:

    1 million advance එකකුත් දීලා තිබ්බෙ හොඳ වෙලාවට අක්කගෙ යාලුවෙක් එතන මැනේජර් ඒකාලෙ 2017 හින්දා ආයි refund කරගත්තා නැත්නම් ඒකත් නෑ :rolleyes::rolleyes::rolleyes:.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,905
    113
    ai ban mu hora kare.muta attama oya business eka karanna tibbane.succesfull land company ekakne.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕකුන් ගැන දැන ගන්න දෙයක් තියේනම් PM එකක් ගහපන්..ඔය දොස්තරයා හෙන කයිය..ඕකා තව පොඩ්ඩෙන් අපෙන් ගුටි කනවා :lol::lol:

    මු දැන් හැංගිලා.. ඕකගේ මල්ලි පෙරෝස නම් හෝමාගම,ගාල්ල,හොරණ,කැස්බෑව උසාවි වලදී අල්ලාගන්න පුළුවන්
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පේන විදිහට මුන්ව ආරක්ෂා කරන්නේ පාඨලී වගේ

    1IPtw8F

    තව කරුණාසේන හෙට්ටිආරච්චි,උගේ අන්කල්.හිටපු ආරක්ෂක ලේකම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකුන් ගැන දැන ගන්න දෙයක් තියේනම් PM එකක් ගහපන්..ඔය දොස්තරයා හෙන කයිය..ඕකා තව පොඩ්ඩෙන් අපෙන් ගුටි කනවා :lol::lol:

    මු දැන් හැංගිලා.. ඕකගේ මල්ලි පෙරෝස නම් හෝමාගම,ගාල්ල,හොරණ,කැස්බෑව උසාවි වලදී අල්ලාගන්න පුළුවන්

    මගේ හොදම යාලුවෙක් මුගෙන් ඉඩමක් අරන් හෙන අමාරුවක වෑටිලා ඉන්නේ බන්. ලක්ෂ 37 බන්. ඌ කාටවත් සත පහක වන්චාවක් කරපු එකෙක් නෙමේ. බලහන් ඌට වෙච්ච දේ. මූ අහුවුනත් සල්ලි නම් ගන්න වෙන එකක් නෑ. අමුවෙන් ලුණු දාලා මුන්ව කන්න තමා වෙන්නේ කෑල්ල කෑල්ල කපාගෙන. මුන්ට ලමයි ඉන්නවද දන්නේ නෑ, ඉන්නවා නම් හොදක්ම වෙන්න ඕනේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මගේ හොදම යාලුවෙක් මුගෙන් ඉඩමක් අරන් හෙන අමාරුවක වෑටිලා ඉන්නේ බන්. ලක්ෂ 37 බන්. ඌ කාටවත් සත පහක වන්චාවක් කරපු එකෙක් නෙමේ. බලහන් ඌට වෙච්ච දේ. මූ අහුවුනත් සල්ලි නම් ගන්න වෙන එකක් නෑ. අමුවෙන් ලුණු දාලා මුන්ව කන්න තමා වෙන්නේ කෑල්ල කෑල්ල කපාගෙන. මුන්ට ලමයි ඉන්නවද දන්නේ නෑ, ඉන්නවා නම් හොදක්ම වෙන්න ඕනේ

    ඕකුන්ට ළමයි ඉන්නවා..international school යන,තාම ඔකුන්ගේ සල්ලි තියෙනවා..කරන දෙයක් ඉකමනට කරලා සල්ලි ගනින්...හොදින් නම් ඉල්ලලා දෙන එකක් නැහැ...දෙකක් ඇනලා ඉල්ලා ගනින්... :dull:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    Greed .. If they practiced their profession could have done better in life. Trying to be over ambitious and greedy and going for projects like achelion which are not feasible and won't make any business sense in a country like ours was their downfall
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,378
    13,286
    113
    33
    ෆින්ලන්ඩ්
    Koti ganak use karala Sri Lanka team aekatath sponsor kala ney da kalayak..
    ita passe zimbabwe tour aekakth mun thma main sponsors la.

    oka gena news paper wal hitun giya Duka dina jaya gath minissu kiyala.
    Elakiriyeth loku tread dala tibba porage jeewetha kathawa and porage danpathi pin kam gena.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකුන්ට ළමයි ඉන්නවා..international school යන,තාම ඔකුන්ගේ සල්ලි තියෙනවා..කරන දෙයක් ඉකමනට කරලා සල්ලි ගනින්...හොදින් නම් ඉල්ලලා දෙන එකක් නැහැ...දෙකක් ඇනලා ඉල්ලා ගනින්... :dull:

    උන් නෑ බන් හොයා ගන්න. ලමයි ගෑනවත් විස්තර හොයාගන්න පුලුවන් නම් වටිනවා. මිනිස්සු හෙණ ඉල්ලන විදිහට මුන් ලමයින්ව පාරට බස්සන එකත් පුදුමයි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    උන් නෑ බන් හොයා ගන්න. ලමයි ගෑනවත් විස්තර හොයාගන්න පුලුවන් නම් වටිනවා. මිනිස්සු හෙණ ඉල්ලන විදිහට මුන් ලමයින්ව පාරට බස්සන එකත් පුදුමයි

    Park Properties කරන්නේ Chaga Hettiarachchi,හිරාන්ගේ බාලම මල්ලි..

    https://www.facebook.com/ParkPropertiesPvtLTD

    ඕකා මාර්ගෙන් ගේමක් දීලා සල්ලි අර ගනින් බන්..ඕකුන් නම් තාම ලෑන්ඩ් සේල් කරනවා හිටං