සොයා ගන්නේ කොහොමද ?(කියා දෙන්න මට....)

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
සොයා ගන්නේ කොහොමද ?(කියා දෙන්න මට....)

w0p15w.jpg
 

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඔච්චර මොනවා හොයන්නද? මේ මම ඉන්නේ :D :P (jst kidding) nice cration akki!!!
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඔච්චර මොනවා හොයන්නද? මේ මම ඉන්නේ :D :P (jst kidding) nice cration akki!!!


    oya tama me nisedese chief guest reason eka oya dannawane mama mehema liyanna :rolleyes: eda sajith malli math ekka kataha karala iwara wunata passe mage hithata awa situwillak meka mama meke PS hadala godak kal aluth awrudde post karanna hitiye eth ada mage yaluwage prashne dakala post karanna hituna :D

    Mama oyata PM karanna hitiye issellama :)
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    oya tama me nisedese chief guest reason eka oya dannawane mama mehema liyanna :rolleyes: eda sajith malli math ekka kataha karala iwara wunata passe mage hithata awa situwillak meka mama meke PS hadala godak kal aluth awrudde post karanna hitiye eth ada mage yaluwage prashne dakala post karanna hituna :D

    Mama oyata PM karanna hitiye issellama :)

    hmmmm.... mata nikanmata hithuna meka kiyewwahama... actually right nw i'm speechless.. kiyanna godak dewal thibath ewa kiyanna wachana hithata enne ne...:) godak lassana creation ekak akki.. simply love it.
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    meka thamai anjala amaruma de... api kenekta loketath wada adare kalama e adare agaya nathi wenawa


    Hmm eka aththa Kandula eth... mehema adaraya karana aya loke innawa :) api jiwithey kalabala wenne nathiwa hadhawatha hari kena hoyala denna ona etakota duk widinna wenne na mama nam duk widinna bayai :sorry: eniza mama kohamath mage jiwithaya e teeranaya ganne apahu harila balanna idak tiyanne nati wenna :) eka hadawathai ne tiyenne eka sudusuma kenatama witarai denna puluwan.:)

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමනල්ලුන්ට වෙඩි තියල මරල දාන එකනේ ගොඩක් වෙලාවට වෙන්නේ..

    ඒකනේ සමනල්ලු නැතිවෙලා මකරාක්ෂයො අප අතරට ඇවිල්ලා ඉන්නේ..

    ඒත් කොහේ හරි සියුමැලි සමනලයෙක් ඉපදිලා ඇති මේ වෙනකොට ඔය ඔයා නිර්මානයෙන් පතන ඔක්කොම සුදුසුකම් එක්ක..

    විගහට ඔයා වෙත පියඹා එන්න කියලා මං මේ ලබන්නාවු නව වසරේ පැතුම් පතනවා...

    නංගියට ජය....
     

    nwnbs

    Member
    සමනලයෙක්...:D හම්බවෙයි හම්බවෙයි ලඟදිම... ඔන්න සුබ පැතුව අලුත් අවුරුද්දට ඒ සමනලයවත් ඉක්මණටම හමුවෙන්න කියල... :)
    ලස්සනයි නිර්මාණය...!!!
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අද කාලෙ ලගින් ඉන්න අයත් විශ්වාස කල නොහැකිය
    එහෙත් ජීවිතය පුරාවටම සිටින කෙනෙක් සොයා ගනීම තවත් අපහසුය
    අපූරු නිර්මාණයක්