You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සොයා දියව් මට සරනක්..........
මේ SONG එකේ තේරුම දන්න එකෙක් කියපන්කෝ.......
-
soya diyaw.JPG
65.1 KB
· Views: 221
Last edited:
I think its about War. යුද්දෙන් නැතිවෙන ජිවිත ගැන පාලකයින්ට කියන අදෝනාවක් වගේ දෙයක් වෙන්න ඇති.. මෙතන පවුකාරයනි කියන්නෙ පාලකයන්ට වෙන්න ඇති...මේක යුද්ධේ පවතින දවස්වල ලියැවුන එකක් වෙන්න ඇති.. (මට හිතුන දේ මචං හොදේ
)