සොයා දෙන්න Missing person

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    Missing person

    සොයා දෙන්න

    :(:(:(:(
    :(:(:(:(
    :(:(:(:(

    පෙර දින සවස් යාමයේ සිට අප හිතවත් ඇරොසෙන් තරුන මහතා අතුරුදහන්ව ඇති අතර තොරතුරක් දන්නා කෙනෙක් වේනම් කරුනාකර ලගම පිහිටි විමලසේනගේ මිඩියා යුනිට් කාර්යාලයට දන්වා සිටින මෙන් ඉල්ල සිටිමු.

    අවසන් වරට හැද සිටියේ මල් ජන්ගියක් සහ පංචායුදයක් වන අතර පර වූ පොහොට්ටුවක් සහ රුපියල් 100ක නෝට්ටුවක් අතැතිව සිට ඇත. :yes:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93

    :baffled::baffled::P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සදුන් බුවා සෑහෙන්න කාලයක් දැඩි සත්කාරයේ හිටියා කෝ උඹලා ත්‍රෙඩ් එකක් වත් දැම්මද
     
    • Haha
    Reactions: Idias

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    සදුන් බුවා සෑහෙන්න කාලයක් දැඩි සත්කාරයේ හිටියා කෝ උඹලා ත්‍රෙඩ් එකක් වත් දැම්මද

    Ai ubata ridenne
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹත් missing වෙලා නේද හිටියේ
    දැන් කාලෙකට පස්සෙ ආපහු ඇවිත් ඉන්නෙ:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    උඹත් missing වෙලා නේද හිටියේ
    දැන් කාලෙකට පස්සෙ ආපහු ඇවිත් ඉන්නෙ:rofl:

    උබ හිතුවද මම විමලයාගෙ මිඩියා යුනිට් එකේ උන් වගේ සත 50ට මේකෙ ලැගගෙන කඩේ යනව කියල. එලකිරි එකට මම එන්නෙ ආතල් එකට. මේ දවස් ටිකේ ටිකක් වැඩ අඩුයි. :rolleyes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උබ හිතුවද මම විමලයාගෙ මිඩියා යුනිට් එකේ උන් වගේ සත 50ට මේකෙ ලැගගෙන කඩේ යනව කියල. එලකිරි එකට මම එන්නෙ ආතල් එකට. මේ දවස් ටිකේ ටිකක් වැඩ අඩුයි. :rolleyes:

    උඹට නිවාඩු ලැබෙන්නේ රනිල්ට මොකක් හරි වාසියක් වෙන දවස්වල විතරයි වගේ :P
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඌ පව් බං. මම දැක්ක නොසෑහෙන්න කඩේ ගියා පොර. ඕක තමා රියලිටිය. දැන් පොරට මහින්දත් නෑ මේකෙ හිටපු උනුත් නෑ. අපිට උනත් ඕක තමා.
     
    • Like
    Reactions: trilobite007