සොයා~දෙන්න

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    • මචං, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තියන spot එකටයි,

    මේ තියෙන්නෙ address එක
    national gem and jewellery authority
    No.25, Galle Face Terrace,
    Colombo 03, Sri Lanka​

    • bishop's college auditorium එක ගාවටයි යන්නේ කොහොමද බං ? :baffled: මොන බස් routes වලද යන්න ඕන:dull: