සොයුරා මැරූ ඝාතකයාටත් මෛත්‍රී කරයි

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ප්‍රබාකරන්ට ඕනතරම් චන්ද්‍රිකාගේ මහින්දගේ ප්‍රේමදාසගේ ලමයි මරන්න තිබුනා.ඒවගේම ෆොන්සේකාගේ ලමයින්ගෙන් වුනත් පලි ගන්න තිබුනා.නමුත් ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් වෙලත් එහෙම කරේ නෑ.ඒක නිසා ප්‍රබාකරන්ගේ ලමයා මරපු එක අසාධාරනයක් ලෙසයි මම දකින්නේ.

    අම්මටසිරි දැන් මේකෙ ප්‍රභාකරන් කියන ම්ලේඡ්ඡ බෙදුම්වාදී තිරිසන් පාහර බල්ලන්ටත් කඩේයන එවුන් ඉන්නව නේද...?. යකෝ හැරිල බලපන් අවුරුදු 15ක් විතර එහාට තොපි ඉස්කොලෙ ගියාම (වැස්සකට හරී) තොපේ අම්මල තාත්තල හිටියෙ ගූපුඩුව උනුවෙලා ගෙදර එනකන් ශුවර් නැතුව. දන්නෙ නැත්නම් අහල බලපන් ,අම්මලගෙන් ආච්චිලගෙන් ඇයි උන් එහෙම කලේ ජීවත්වෙන්න නෙවෙයි අපේ රටෙන් කෑල්ලක් කඩාගන්න.හමුදාවෙන් දැනුම්දීපු දවස්වල ඇවිල්ල භාර වෙන්න තිබ්බනේ මුන්ට වෙඩි කන්නෙ නැතුව

    ltte-attacks.jpg
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    මෛත්‍රී ගේ නම මෛත්‍රීට ගැලපෙනවා.තමන්ගේ එක් කුස ඉපදුන සහෝදරයා මරපු අයටත් මෛත්‍රී ආරක්ෂාවක් දෙනවා.මේක තමයි යහපාලනය.වැලි රාජු කියන්නේ දවසකට වැලි බිස්නස් වලින් විතරක් ලක්ෂ පහක ආදායමක් ගත්ත මිනිහෙක්.එක පොරෝ පාරෙන් ඔක්කොම ඉවරයි. ගෝටාගේ බැසිල්ගේ ඔලුවට පොරෝවෙන් ගැහුවනම් මෙලහකට පනහක් විතර මරලා.මරපු එකාගේ අම්මයි තාත්තයි නැන්දයි මාමයි ගෑනියි සහෝදරයො විතරක් නෙවෙයි කිරි දරුවන් පවා මරලා.ප්‍රබාකරන්ගේ අවුරුදු අටේ ලමයවත් බනිස් කන්න දීලා මරපු එකෙක්නේ.වෛරී පාලනය සහ මෛත්‍රී පාලනය අතර වෙනස
    මේකයි.
    :lol::lol:

    Ko meke admin, mewage ewa danna denne ai mewage site wala? :no::no:

    Meke inna untath mewage ewa kiyanakota ganak nadda? ohoma wenna epa machanla mewage sakkli ballo mewage post danakota katapiyagena inna epa, wena wena problems athi ubalata ath mewage deyak danakota ewa gana katha karapan, thopita ape rata gana dukak nadda, mona magula karala hari yudde nathara karapu eke benefit 1 labune api hamotamane, me wahe kari ponna wesige puthala, mun koti mun thamai eka eka vikara karala me ratata kelawanna hadanne, poddak hithala balapan machanla mun karana dewal harida waradida ai karanne kiyala..!!! Wena problems tikakata hithen ain karala poddak rata gana hithala balapalla..!!!

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රබාකරන්ට ඕනතරම් චන්ද්‍රිකාගේ මහින්දගේ ප්‍රේමදාසගේ ලමයි මරන්න තිබුනා.ඒවගේම ෆොන්සේකාගේ ලමයින්ගෙන් වුනත් පලි ගන්න තිබුනා.නමුත් ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් වෙලත් එහෙම කරේ නෑ.ඒක නිසා ප්‍රබාකරන්ගේ ලමයා මරපු එක අසාධාරනයක් ලෙසයි මම දකින්නේ.
    ඒ කියන්නෙ ප්‍රභාකරන් ළමයි මරල තියෙන්නෙ උප්පැන්නෙත් බලලා. දැනගත්ත එක හොදයි බන්.....
    ඔය විදියට බලද්දි ප්‍රභාකරන් උනත් මරන්න හොද පොරක් නෙවෙයි බන්. ඌ මාර හොද පොරක්නෙ. *ත්තො තෝ කටින්ද පුකෙන්ද ඔය කතා කරන්නෙ. මෙතන Fake වලින් ඇවිල්ල පිස්සු කෙලින්න එපා.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අම්මටසිරි දැන් මේකෙ ප්‍රභාකරන් කියන ම්ලේඡ්ඡ බෙදුම්වාදී තිරිසන් පාහර බල්ලන්ටත් කඩේයන එවුන් ඉන්නව නේද...?. යකෝ හැරිල බලපන් අවුරුදු 15ක් විතර එහාට තොපි ඉස්කොලෙ ගියාම (වැස්සකට හරී) තොපේ අම්මල තාත්තල හිටියෙ ගූපුඩුව උනුවෙලා ගෙදර එනකන් ශුවර් නැතුව. දන්නෙ නැත්නම් අහල බලපන් ,අම්මලගෙන් ආච්චිලගෙන් ඇයි උන් එහෙම කලේ ජීවත්වෙන්න නෙවෙයි අපේ රටෙන් කෑල්ලක් කඩාගන්න.හමුදාවෙන් දැනුම්දීපු දවස්වල ඇවිල්ල භාර වෙන්න තිබ්බනේ මුන්ට වෙඩි කන්නෙ නැතුව

    [/CENTER]
    මේක සිවිල් යුද්ධයක් හරිද.අපේ සිංහල ලමයි යුද්දෙන් මිය ගියා.ඒක ඇත්ත.කොටි මැරුවා.පෙති ගැහුවා.ඒවා අපරාද. ඒ වගේම යුදෙන් මිය ගිය දෙමල ලමයි යුද්දෙන් මිය ගිය සිංහල අයට වඩා වැඩියි.යුද්දෙන් මිය ගිය දෙමල මිනිස්සු ගාන යුද්දෙන් මිය ගිය සිංහල අයට වඩා වැඩී.දෙගොල්ලොම එහෙම කරගත්තා.දැන් වෛරී යුගය ඉවරයි.ප්‍රභාකරන් මහින්ද යුගය සදහටම ‍ෆිනිෂ්.දැන් තියෙන්නේ මෛත්‍රී යුගයක්.මේක මෛත්‍රී රනිල් යුගය.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මේවා දැන් මාකට් කරන්න බෑ .මේවා මාකට් කරලා මිනිස්සු රවටලා ඩොලර් බිලියන ගනන් ගහපු රට කාපු කාලේ ඉවරයි.ප්‍රබාකරන් වසර හතලිහක් මේ රටට කරපු විනාශයට වඩා ලොකු විනාශයක් රාජපක්ෂලා පසුගිය අවුරුදු පහට මේ රටට කරලා තියෙනවා.:lol::lol:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේක සිවිල් යුද්ධයක් හරිද.අපේ සිංහල ලමයි යුද්දෙන් මිය ගියා.ඒක ඇත්ත.කොටි මැරුවා.පෙති ගැහුවා.ඒවා අපරාද. ඒ වගේම යුදෙන් මිය ගිය දෙමල ලමයි යුද්දෙන් මිය ගිය සිංහල අයට වඩා වැඩියි.යුද්දෙන් මිය ගිය දෙමල මිනිස්සු ගාන යුද්දෙන් මිය ගිය සිංහල අයට වඩා වැඩී.දෙගොල්ලොම එහෙම කරගත්තා.දැන් වෛරී යුගය ඉවරයි.ප්‍රභාකරන් මහින්ද යුගය සදහටම ‍ෆිනිෂ්.දැන් තියෙන්නේ මෛත්‍රී යුගයක්.මේක මෛත්‍රී රනිල් යුගය.

    Ranil-Maithree-Wickramasinghe.jpg

    මේක මෛත්‍රී රනිල් යුගය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    රනිල්ගේ බිරිඳ මහින්දගේ බිරිඳට වඩා හොඳයි.චාම්.අනිත් එක ඇය සිංහල බෞද්ධ කුල කාන්තාවක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රනිල්ගේ බිරිඳ මහින්දගේ බිරිඳට වඩා හොඳයි.චාම්.අනිත් එක ඇය සිංහල බෞද්ධ කුල කාන්තාවක්.

    :yes: මහින්දගේ ගෑණි ගැන කියන්න ඕනේ නෑ නේ. :lol:
    අපි ඒවා මෙතන නොකියා ඉමු නැත්නම් මට තවත් තරහා කාරයෝ වැඩි වෙනවා. ;)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක සිවිල් යුද්ධයක් හරිද.අපේ සිංහල ලමයි යුද්දෙන් මිය ගියා.ඒක ඇත්ත.කොටි මැරුවා.පෙති ගැහුවා.ඒවා අපරාද. ඒ වගේම යුදෙන් මිය ගිය දෙමල ලමයි යුද්දෙන් මිය ගිය සිංහල අයට වඩා වැඩියි.යුද්දෙන් මිය ගිය දෙමල මිනිස්සු ගාන යුද්දෙන් මිය ගිය සිංහල අයට වඩා වැඩී.දෙගොල්ලොම එහෙම කරගත්තා.දැන් වෛරී යුගය ඉවරයි.ප්‍රභාකරන් මහින්ද යුගය සදහටම ‍ෆිනිෂ්.දැන් තියෙන්නේ මෛත්‍රී යුගයක්.මේක මෛත්‍රී රනිල් යුගය.
    පිස්සු දොඩවන්න එපා බන්. ඊළම දිනාගන්න යුද්ධ කරගෙන එනකොට අපි සිල් රැක්කම හරියනවද?. දැන් උඔ කියන්නෙ හරියට ආමි එකෙන් යුද්දෙ පටන් ගත්ත වගේනේ. කෙලින් කියපන්. දැන් උඔ ඔය කියන මෛත්‍රී රනිල් යුගයෙද මොකේද දෙමළ කැරැල්ලක් ඇති උනොත්
    1. රනිල් නැට්ට පුකේ ගහගෙන ඉල්ලන එක දෙනවා.
    2. යුද්ධ කරල කැරැල්ල මැඩ පවත්වනවා

    මේ දෙකෙන් මොකක්ද කරන්නෙ.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    යුද්දේ ඇතිවෙන්නෙ හේතුව හරියට හොයලා ඒකට පිලියම් කරන එක කරන්න ඕනේ....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුද්දේ ඇතිවෙන්නෙ හේතුව හරියට හොයලා ඒකට පිලියම් කරන එක කරන්න ඕනේ....
    හරිම සරලයි. පැහැදිලියි
    හ්ම් එක පාරක් නම් අවුරැදු 30 ක් ගියා පිලියම හොයාගන්න. වෙච්ච විනාශෙක මහත ඉතින් අපි කියල දෙන්න ඕන නැනේ. ආය ඉතින් යුද්ධයක් ඇතිඋනත් ඒ සෙතේම තමයි. හේතු හොයාගෙන ඒවට බේත් දෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හරීීීීම අහිංසක හිනාව නේද බන්. ඊලම තම එකම අභිප්‍රාය කරගෙන හිටපු මොවුන් යුදමය වශයෙන් අඩපන කරල මොල සෝදල ඊලමෙන් තොර ජීවිතයක් තියනව කියල පෙන්නල ඊලම් මාතවාදය ඔවුන්ගෙ හිතින් දියකර ඇරියට පස්සෙ මොහු සාමාන්‍ය දමිල පුද්ගලයෙක් විතරයි.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    හරිම සරලයි. පැහැදිලියි
    හ්ම් එක පාරක් නම් අවුරැදු 30 ක් ගියා පිලියම හොයාගන්න. වෙච්ච විනාශෙක මහත ඉතින් අපි කියල දෙන්න ඕන නැනේ. ආය ඉතින් යුද්ධයක් ඇතිඋනත් ඒ සෙතේම තමයි. හේතු හොයාගෙන ඒවට බේත් දෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.

    2009 අපි LTTE කියන ත්‍රස්තවාදී සංවිධානය පරාජය කරා. ඔයා හිතාගෙන ඉන්නේ 2009 යුද්දේ ඉවර කරාම ප්‍රශ්නෙට විසඳුම ලැබුනා කියලාද?

    ආයෙත් යුද්දයක් ඇති නොවන්න නම් අපි පොඩ්ඩක් ඉතිහාසයට ගිහින් වෙච්ච වැරදි නිවැරදි කරලා ආපහු ඒ වගේ තත්වයකට නොයන්න පිලියම් යොදන්න ඕනේ. නැතුව ප්ලාස්ටර් පිලියම් හරි යනවද?