ප්‍රබාකරන්ට ඕනතරම් චන්ද්‍රිකාගේ මහින්දගේ ප්‍රේමදාසගේ ලමයි මරන්න තිබුනා.ඒවගේම ෆොන්සේකාගේ ලමයින්ගෙන් වුනත් පලි ගන්න තිබුනා.නමුත් ප්රභාකරන් ත්‍රස්තවාදියෙක් වෙලත් එහෙම කරේ නෑ.ඒක නිසා ප්‍රබාකරන්ගේ ලමයා මරපු එක අසාධාරනයක් ලෙසයි මම දකින්නේ.
අම්මටසිරි දැන් මේකෙ ප්රභාකරන් කියන ම්ලේඡ්ඡ බෙදුම්වාදී තිරිසන් පාහර බල්ලන්ටත් කඩේයන එවුන් ඉන්නව නේද...?. යකෝ හැරිල බලපන් අවුරුදු 15ක් විතර එහාට තොපි ඉස්කොලෙ ගියාම (වැස්සකට හරී) තොපේ අම්මල තාත්තල හිටියෙ ගූපුඩුව උනුවෙලා ගෙදර එනකන් ශුවර් නැතුව. දන්නෙ නැත්නම් අහල බලපන් ,අම්මලගෙන් ආච්චිලගෙන් ඇයි උන් එහෙම කලේ ජීවත්වෙන්න නෙවෙයි අපේ රටෙන් කෑල්ලක් කඩාගන්න.හමුදාවෙන් දැනුම්දීපු දවස්වල ඇවිල්ල භාර වෙන්න තිබ්බනේ මුන්ට වෙඩි කන්නෙ නැතුව




