සොරකම්

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    බසයේදි තමන්ට ලැබිය යුතු ඉතිරි රුපියල හෝ රුපියල් දෙක නැවත ඉල්ලා ගැනීමටවත් උනන්දුවක් නොදක්වන මනුස්ස කොට්ඨාශයක් සිටිනා තාක් කල්, කුඩා සොරාගේ සිට මහ සොරුන් මහ දවාලෙහි ප්‍රසිද්ධියේ ම සිදු කරනා සියළුම මහා පරිමාණ සොරකම් දක්වා ම සොරකම සාමාණ්‍යකරණය වී තිබෙන තාක් කල්, ධන පරිහානියෙන් මේ රට කවදා හෝ මුදවා ගැනීම, ත්‍රස්ථවාදයෙන් රට ගලවා ගත්තාටත් වඩා අපහසු කාර්යයක් වනු ඇත. :no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    rs.1 ඉල්ලන්න නම් ලැජ්ජයි බන්
    2 ක් තිබ්බොත් සෙනගා හිටියේ නැත්නම් ඉල්ල්ගන්න්ව
    නැත්තන් එකත් නෑ

    5- හෝ ඉහල අගයක් තමා ඉල්ලන්නේ බස් එකේ පස්සේ ඉදන් ඉස්සරහට හරි ඇවිල්ලා

    ඕක නෙමේ කේස් එක බන්

    අපේ මිනිස්සුන්ගේ කම්මැලි කම මාත් ඇතුළුව
    ආණ්ඩුවේ ඔෆිස් වලට ගිහිල්ල බලහන්

    තව යල්පැන ගිය පරණ ක්‍රම

    ඕව හින්දා හොරු ඇතිවීමේ සම්බවිත්වය වැඩියි වගේ බන්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,830
    21,071
    113
    card ekata yanna one mee system eka anith ratwala okoma card transaction use karanne metro wala
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    card ekata yanna one mee system eka anith ratwala okoma card transaction use karanne metro wala

    කාඩ් නැතත් වෙන රටවල සතේටම ඉතුරු බේරනවා බස් වල කඩ වල. තනිකර අත්දැකීමෙන් කියන්නේ. :yes:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    සමාජය හදන්න යනවාට වඩා තමන් හැදෙන ඒක හොඳයි කියන ඒක මගේ අදහස, සමාජයේ කුඩා ඒකකයක් තමයි මම, ඉතින් මේ කුඩා ඒකකය විනය ගරුක වෙනවා නම්, විනය ගරුක වෙනවා නම් සමාජයත් විනය ගරුක වේවි කියන ඒක මම විශ්වාස කරනවා. :) අපිට පොඩි දේවල් වලින් පටන් ගන්න පුළුවන්, පාරේ යත්දීත් විනය පවත්වා ගැනීම, කහ ඉරෙන් පමණක් පාර පැනීම, කසළ වෙන්කර බැහැර කිරීම, සිගරට් කොටයක්, බස් ටිකට් එකක්වත් බිම නොදැමීම, අපි විතරක් මේවා කරනකොට විහිළුවක් වගේ දැනුනත් ඒ පුංචි දෙයකින් වුනත් සමාජයට යහපතක් වෙනවා කියල හිතල දිගටම පවත්වාගෙන යන්න ඕනෑ, මෙහෙම පුංචි දේවල් වලින් ලෝකය වෙනස් වුනු අවස්ථා තියෙනවා. :)
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ow umba kiyana de aththa! habai mehema deyakuth thiyenawa! loku loku kamba horu wena ratawalwalath innawa. habai e ratawalwala hadala thiyena karamaya anuwa e horunta pahasuwen horakam karanna amarui. udaaharanayak vidihata apita kiyanna puluwan pita rata bus wala mudal aya karana vidiha lankawe thiyena kramayata wada honda kramayak kiyala. pita rata bus wala meeta awurudu daha pahalawakata issara thibba mudal aya karana thakshanaya pawa ada ape ratey bus wala naha. ithin kohamada horakam karana eka adu wenne. maru salli ekathu karagena inna ada office yana ayata welawak naha. harinam karanna one kaaryakshama lesa pre paid card magin gewanna puluwan machine ekak bus eke hai karana eka. ethakota bus ekata nagina kenaata puluwan pre paid card eka bus eke thiyena machine ekata athullala thamange gamana yanna. wena ratawalwala kondosthorawaru naha. api thawama inne awurudu daha pahalawak pitipasse.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සල්ලි වලට රෙස්පෙක්ට් එකක් නැති, සල්ලි හොයන අමාරුව දන්නැති උන් තමයි තමුන්ගේ සල්ලි වල ඉතුරු සල්ලි ඉල්ලගන්න හිත නැමෙන් නැත්තේ. ඔහොම උන්ට යථාර්තය තේරෙන්න සත පනහක්, රුපියලක් අඩුවෙන් කොන්දට සල්ලි දෙන්න සෙට් වෙන්න ඕන. මුළු බස් එකටම ඇහෙන්න අහගත්තම ඔය ඉතුරු ගන්න සබකොලේ ඇරිලා යනවා. දැනට ඉතුරු ඉල්ලන්න ලැජ්ජා උන් අරුට හොරා මූට හොරා නොකියා අතේ වැඩිපුර කාසි ටිකක් තියාගන්න.