සොරි ආපහු කොරෝනා වැඩි වෙනවා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සෝස් ??
    MD සෝස්.
    එහෙම සෝස් එකක් නෑ මට හිතුන දේ දැම්මේ.
    මියන්මාරයේ අද මරණ ගණන 319. සාමාන්‍යයෙන් කොරෝනා පාලනය කලා. උත්ඝෝශණ රැල්ලක් ආවා. ඊට පස්සේ කොරෝ ආව. එංගලන්තයේ අද මරණ 84.
     
    • Like
    Reactions: SteelTitan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    MD සෝස්.
    එහෙම සෝස් එකක් නෑ මට හිතුන දේ දැම්මේ.
    මියන්මාරයේ අද මරණ ගණන 319. සාමාන්‍යයෙන් කොරෝනා පාලනය කලා. උත්ඝෝශණ රැල්ලක් ආවා. ඊට පස්සේ කොරෝ ආව. එංගලන්තයේ අද මරණ 84.
    MD සෝස්. lankawe thwama branded ekak mama danna widiyata

    මියන්මාරයේ අද මරණ ගණන 319.එංගලන්තයේ අද මරණ 84.

    මියන්මාරයේ,එංගලන්තයේ karapu heti kiyanawa?? mama karapu heti kiyanna ekek ne.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    කෝ "පැතුම් කියයි" කෑල්ල දාල නැහැනෙ...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් මේක විහිලුවක් තමා. ඉට පස්සෙත් පැතුම් කියයි කිය කිය ඉන්න පුලුවන් :lol: :lol:. මේදවස්වල ඉතින් ඇග රිදිලා උන එනවා කියන්නේ හරිම තමා ඉට පස්සේ ගද සුවද දැනේන්නේ නැතිවෙයි. එහෙමත් වෙලා pcr නොකර ගන්න පිරිසක් ඉන්නවා. උන් ඔය count එකේ නැ.
     
    • Like
    Reactions: krizta

    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    High percentage of positive patients
    IMG-f3fa169d992d81a3f0ba82b01e2d5f50-V.jpg
    IMG-28f12ea258b1379d420585f0e2a76fbf-V.jpg
    IMG-e0c04895653e300789df20a5a5088518-V.jpg
    IMG-b3ead7809642e15581e24989cbc39ff4-V.jpg
    IMG-6a94f2a945e289aa9f580256f730f750-V.jpg
    IMG-05c7e6200100a70087b838da163972e6-V.jpg
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    උද්ගෝෂන වලින් තමයි මේ පාර කෙල වෙන්නෙ