සොරි_ටීචර්

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    11.gif
    ෆට්ට...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මටනන් හිතෙන්නේ උබ ටීචට ඇරලෝ :dull:
    කතාවනන් ඇත්ත එකක් තමයි සහෝ :rofl:
    කවියක් ලියන්නට බෑ පද එන්නෙ නැතෝ :no:
    මේකත් ලිව්වෙ හෙන ගේමක් දීල යකෝ :baffled:
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    දකිනා විටදී මේ වගේ කවි පේජ් එකක්
    හිතෙනවා ලියන්නට මට උන සීන් එකක්
    කස්ටිය සෙට් වෙලා දුන්නොත් හෙල්ප් එකක්
    හැකිය මටත් ලියනට ෆුල් ස්ටෝරි එකක්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    දකිනා විටදී මේ වගේ කවි පේජ් එකක්
    හිතෙනවා ලියන්නට මට උන සීන් එකක්
    කස්ටිය සෙට් වෙලා දුන්නොත් හෙල්ප් එකක්
    හැකිය මටත් ලියනට ෆුල් ස්ටෝරි එකක්

    ලියද්දි උඹ කෙටි කරලා ලියපන්කෝ
    දිගට දිගේ කියවන්නට මට බැරියෝ
    මේක දාල තියෙන්නෙ හෙන කලින් සහෝ
    කවුද මේව බම්ප් කරල ගන්නෙ යකෝ
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේකට දාන්න Comment එකක් මතක් කෙරුවා කෙරුවා ආවේ නෑ ඔලුවට කිසිම දෙයක්..
    මතක් වෙච්ච වෙලාවකට දාන්නම්..

    ඒ තරමටම සුපිරි මචෝ..