සොරි_ටීචර්

blue_in_rio

Well-known member
  • මෙච්චර දුරක් බැරි උනි අප හට මෙව්වා
    අපෙ පාසලෙත් හිටියා මේ වගේ එව්වා
    මොකට කියනවද ඉස්සර කල එව්වා
    දාපන් චතූ තව තව මේ වගේ එව්වා

    :P:P:P:P:P
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    සුළු මොහොතකින් මිස් පන්තිය ලඟින් ... යතී
    අප හැමගේම ඇස් ඈ පසු පස්සේ ......... යතී
     

    Albat

    Member
    Jul 17, 2012
    96
    13
    0
    ටොකක් දැම්මොතින් නම් මම අද ... තිතට
    දෙන්නට හැකි වේවි මීයා අගේ ....... කටට

    නැග්ගා යකෝ...